පොඩිකාලේ ඕක බලන්න ගමේ හොල් එකට 2004 නත්තල් දවසේ.. ගියාම කිව්වා අද වහලා හෙට එන්න කියලා..
මම ඇහුවා හෙට පෝයනේ.. ඇරලාද කියලා..
උන් අලුතෙන් ගෙනාපු බොක්ස් සීට් ගැන කතාවක්.. මම පොඩි එකා කියන එක ඇහැන්නේත් නෑ.. මම ආවා එන්නේ..
පහුවදා උදේ ටීවී එකේ ලයිව් දුන්නේ.. සුනාමි 🥲