ජපුර ෆැකල්ටි එක තියෙන්නේ කොහෙද කියලවත් දන්නවද උබ? ඕක හදන්න පටන් ගත්තේ කවද්ද කියලවත් දන්නවද? සිරිකොතේ ලෝල්ලෝ සංවර්ධනේ කියල තිබ්බ සල්ලි ඔක්කොම මාටියා ගහල අන්තිමට බාගෙට හදල ඕපන් කරනවා නම දාගන්න. ආනන්දේ බිල්ඩින් එකටත් උනේ ඕකයි. මොනෝ රේල් හම්මට :lol: වෙබ් සයිට් හදල, අඩබෙර ගහල අන්තිමට කණුවක් වත්...