1. Silly point

    Questions මගේ මිනිහා වෙන ගෑනියෙකුට යවපුව අහුවුනා . මොකද කරන්නේ?

    නංගිගේ පොටෝ එකක් දකින්නේ නැතුව මුකුත් අදහසක් දෙන්න අමාරුයි :no:
  2. Silly point

    තාත්තා ගේ පුතා හරීන් කාදිනල් හිමිට අපහාස කරයි

    ඉතින් හිතාගනිල්ලකෝ ගිය පාර වැඩිම චන්ද ගත්ත එකා දැන් ජාතික ලැයිස්තුවෙන් එන්නේ. ඒ තරමට මිනිස්සුන්ගෙන් ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ. මේ ජාතික ලැයිස්තුව නිසා තමා වැඩිම කාලකන්නි පත් වෙන්නේ. :angry:
  3. Silly point

    තාත්තා ගේ පුතා හරීන් කාදිනල් හිමිට අපහාස කරයි

    කියන කුණු කතා වලට මේ සැරේ චන්දෙදි තමා ඇඩෙන්නේ :angry:
  4. Silly point

    සමාජවාදී පක්ෂ වල ලක්ෂණ

    උගේ අප්පාගේ සමාජ වාධයක් ඒක. තනිකර කොටින්ගේ ඩොලර් කුට්ටි වලට පුක දෙන :angry:
  5. Silly point

    සමාජවාදී පක්ෂ වල ලක්ෂණ

    කොහෙන් හරි මඩක් හොයාගන්න ඇවිත් ලෙල්ලටම ඇරගෙන යනවා ඕකා. :lol:
  6. Silly point

    තාත්තා ගේ පුතා හරීන් කාදිනල් හිමිට අපහාස කරයි

    කතා කරලා වැඩක් නෑ බන්. හම්බො පහු ගිය අවුරුදු පහේ මේ සක්ක්ලි රට පාලනය කරලා රට මෙහෙම හරි ඉතුරු වෙලා තියන එක ගැන සතුටුයි :angry:
  7. Silly point

    තාත්තා ගේ පුතා හරීන් කාදිනල් හිමිට අපහාස කරයි

    හම්බො බන්. එතනින්ම ජෙප්පොයි ගූ එන් පී ඩිල් එක මාට්ටු. මේ වගේ තකතීරු ගොබ්බයො තමා සිරිකොතේ ඉන්නෙ. :lol:
  8. Silly point

    තාත්තා ගේ පුතා හරීන් කාදිනල් හිමිට අපහාස කරයි

    රෙද්දක් ඇදගෙන කතාකරන්නෙ කොහොමද බන් ජෙප්පොන්ට. මේ සක්කිලියා නිසා තවත් චන්ද අඩු වෙනවා පුතානෝට. හොද වැඩේ :lol:
  9. Silly point

    තාත්තා ගේ පුතා හරීන් කාදිනල් හිමිට අපහාස කරයි

    සිරාවට. කාදිනල් තුමා කියන්නෙ අපරාද කරුවන්ට දඩුවම් දෙන්න කියලා. මුන්ගෙ සක්කිලි යහපාලන ආන්ඩුව මිනිස්සුන්ට බොම්බ ගහනකම් කට බලියන් ඉදලා දැන් මේ සක්කිලියා කාදිනල් හිමියන්ට බනිනවා. මේ දවස් වල කරුනාට බනිනවනෙ කට්ටිය. මටනම් උගෙයි මුගෙයි වෙනසක් පෙන්නේ නෑ. දෙන්නම ත්‍රස්තවාදීන්. අහින්සක මිනිස්සු මැරෙනකම්...
  10. Silly point

    තාත්තා ගේ පුතා හරීන් කාදිනල් හිමිට අපහාස කරයි

    හිරිකොතේ ලොල්ලො උරලම ගෙවිලා ඇති. මල්ශා ට මල පනින එක සාධාරණයි :lol:
  11. Silly point

    කරුණා අම්මාන්ට දඩුවම්?

    හම්බො බන්. මද්යස්ත මතධාරී සිරිකොතේ ගූ කුක්කා ලිදේ :lol:
  12. Silly point

    තාත්තා ගේ පුතා හරීන් කාදිනල් හිමිට අපහාස කරයි

    උබලාම තීරණය කරපල්ලා මේ වගේ සක්කිලි දේශපාලනේ ඉන්න ඕනේද කියලා. :angry:
  13. Silly point

    කරුණා අම්මාන්ට දඩුවම්?

    සිරිකොතෙ ගූ කුක්කොන්ගෙ ඒවා ලියන්න ගියොත් එලකිරියත් මදි වෙනවා. මඩ ගගහ ඉන්නවා ඇරෙන්න කරපු දේකුත් නෑ කරන්නත් බෑ. මෙ චන්දෙන් තමා ලෙසටම ඇරවගන්නෙ :lol:
  14. Silly point

    ජෙප්පෝ වර්ග

    @giggee :lol:
  15. Silly point

    පොහොට්ටුවෙන් දේසප්රේමී වෙලා එන්ටහ්

    ඕවා දැන් රටේ මිනිස්සු තේරුම් අරන් ඉවරයි බන්. පහු ගිය අවුරුදු 5 ට ඒවා හොදට ඔප්පු උනා.

    No contents