1. yapa100

    Isuru was blocked on FB ?

    WHO IS ISURU
  2. yapa100

    Sannasgala is sold ?

    Fake news
  3. yapa100

    කපුටා left 🔴BREAKING

    Its true
  4. yapa100

    බැසිල් පැන්න කියල කතාවක් යනවා

    🔴 අද උදේ 10.45ට පමණ බැසිල් රාජපක්ෂ රත්මලාන ගුවන්තොටුපල හරහා පෞද්ගලික ජෙට් යානයකින් රටින් පිටවූ බව වාර්තා වේ.
  5. yapa100

    නීතිඥ සංගමය වහාම ඉදිරිපත් වේ. පොලිස් ට්‍රක් වහාම ඉවත් කරගනි. #SIRFAIL

    🔴 සමාජ මාධ්‍ය වල අවධානය යොමු වීමත් සමග පදික වේදිකාව අවහිර කරමින් නවතා තැබූ පොලිස් ට්‍රක් රථ ඉවත් කර ඇති අතර සාමකාමී විරෝධයන්ට අවහිරතාවයන් ඇති නොකරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලා සිටී.
  6. yapa100

    කොටස් වෙළෙඳපල ලබන සඳුදා සිට වසයි.

    🔴 NEWS ALERT රටේ වත්මන් තත්ත්වය සලකා බලා කොටස් වෙළෙඳපල ලබන සඳුදා (18) වෙනිදා සිට දින 05 කට වසා තැබීමට තීරණය කරයි.
  7. yapa100

    ගොල්ෆෙස් පිටියට පොලිස් ට්‍රක් රථ 10 බස්සයි. මොක්කද වෙන්නේ ? 🔴BREAKING

    නැ.නිවුස් එකක් තියෙනවා මෙතන දාන්න බැරි
  8. yapa100

    ගොල්ෆෙස් පිටියට පොලිස් ට්‍රක් රථ 10 බස්සයි. මොක්කද වෙන්නේ ? 🔴BREAKING

    🔴 BREAKING NEWS අද උදේ සිට ගාලුමුවදොර පාරේ පෝට්සිටි අන්තයේ පේමන්ට් එක අවහිර වන සේ පොලිස් ට්‍රක් රථ 10ක් පමණ නවතා ඇත. "සඳුදා වැඩට යන්න අහිගුණ්ඨිකයන් ඉවත් කර දෙන ලෙස" ඉල්ලා ඇති බවට කටකතා පැතිර යයි. #GoHomeGota2022

    No contents