අලුත් සැලසුම එලියට.

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මුංගේ ගේම් තමා ගේම්..ඵක අතකට ජනේලේ ඵල්ලපු ඵකෙක් බෝම්බත් පුපුරවල බලේ ගත්ත ඵකේ මේවා උන්ට ටොයිස් වැඩ..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    කොවින් වලට නම් දැන් බය නෑ මිනිස්සු.. :lol:
     
    • Like
    Reactions: Rankira

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,007
    113
    ewatanam mole thiynawa, ratak karnna threnn nathi unata. ratata nathata nathiwenna kela wala.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වෙන්න බෑ.. ඔය පරීක්ෂන කට්ටල වගේ දේවල් ගේන්නවත් සල්ලි නැතුව ඇති :rofl:
    Original antigen kit ම ඕනේ ද ඔහොම වැඩකට.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඒකනෙ මේ.. 🤭🤭🤭
    අපිත් බැලුව කොවිඩ් හැදුනු ඔක්කොම එවුන් ගෙවල්වලම ඉන්නෙයි කියල එහෙම ගෙවල්වලම ඉදගෙන හොදකරගත්ත එකේ මෙතුමා මොකෝ ලොකුම ඉස්පිරිතාලෙක බෙරත් ගහල ප්‍රචාරයක් දීගෙන ඇඩ්මිට් වෙන්නෙ කියල