උබේ කතාව හරියටම හරි බන් . leaf කියන්නේ අමු ජරාවක් , new technology වලට අපි යන්න ඕන.
1කේ කිසිම ත්රර්කයක් නෑ .
හෑබෙයි බොරුවට ලක්ෂ 30 වියදම් කරලා ඔය මගුල ගන්නේ නැතුව තව ඕන තරම් වාහන ගන්න තියනවා . leaf 1ක පදින 1කා කවදාවත් ඕක හොද නෑ කියන්නේ නෑ නේ .
ලංකාවේ තම hybrid වලටවත් මාර්කට් 1ක හරියට හේදිලා නෑ...