Nissan Navara , UK & thailand කියලා version 2ක් එනවා . මං මීටකලින් Navara 1කක් used කරා .
අපු මුල්ම කාලේ හෙමෝම kiuwe thailand version 1ක ගන්න , 1ke cooling system 1ke aulak එන්නේ නෑ කියලා . ඇත්ත ,
1ke එහෙම aulak අවේ නම් නෑ .
hebei අනික් ලෙඩවල ඔක්කොම ආවා. ( අපු ලෙඩවල් කියන 1ක හරි නෑ නේ )...