මචං මම මේක ගත්තේ ලාබ තියන් විකුණන්න නෙමේ. ගන්නකොට ලාබෙට අරන්, සැපට පැදලා, තෙල් වියදම ටිකක් අඩු කරගෙන, පස්සේ දීලා දාන්න. දෙන ගාන ගත්ත ගානට වඩා අඩු වේවි. හැබැයි උඔ කියන තරම් අපහාස විඳගෙන විකුණන්න නම් වෙන්නේ නෑ.
ලක්ෂ 60ක විතර වාහනයක් ලක්ෂ 30ට අරන් අවුරුදු තුනකින් විතර ලක්ෂ 20ට දුන්නත් මට අවුලක් නෑ...