ළඳරුවකු ඝාතනය කිරිමේ චෝදනා මත සෞදි ආරාබියේ බන්ධනාගාර ගතව ගතව සිටි ශ්රි ලාංකික ගෘහ සේවිකා රිසානා නෆික් අද මරණයට පත් කෙරිණි.අද පෙරවරු 11.40 ට පමන රිසානා මරණයට ලක්කර ඇති බව විදේශ කටයුතු අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ නිලධාරියෙකු නිව්ස් ෆස්ට් වෙත තහවුරු කළේය.
මරණ දඩුවම ක්රියාත්මක කරන තෙක් රිසානා...