1. aneasarayana

    කරදරයක්

    සිරාවට බන්
  2. aneasarayana

    කරදරයක්

    අනේ හොඳයි බන් . ලොකුම දෙයක් ඒකනම් . මම නම් කියන්නේ අපිට වෙච්ච දේ කිසිම මිනිහෙක්ට වෙන්න එපා කියලා . මම මේකේ දැම්මේ නැති උනාට අපි වංචා විමර්ශනේට ගිහිල්ලා සෑහෙන්න රස්තියාදු උනා . ඒ වගේම අපේ නෑදෑයා ඉන්න තැන පෙන්නන්න පොලිස් වාහන වල ත්‍රිවීල් වල යන්න උනා . ඒ දවස්වල හරියට කෑමක් බීමක් නෑ . උඹලා දන්නවනේ...
  3. aneasarayana

    මුන් ඔක්කොම බොරුකාරයෝ

    :yes::yes::yes::yes::yes:
  4. aneasarayana

    කරදරයක්

    වැඩක් නෑ බන් කතා කරලා . උඹ කියන්නේ සමහර මිනිස්සු දන්නේ නැතුව ගෙවල් හදලා ඒ ගෙවල් වල පදිංචි වෙලා . බැංකුවෙන් ණයත් දීලා . අවුරුදු ගාණක් පැනපු ඒවා අය්ති වෙන්නේ දැන් ගේ හදාගෙන ඉන්න එකාටලු . අනික් එක ඒවගේ සීන් වලදී උසාවියේදී කියනවලු අපි පාරට යන්නද ඉතින් හදාගත්ත ගෙදර දාලා කියලා . ඇයි ගෙදර උගේ ඉඩම තව...
  5. aneasarayana

    කරදරයක්

    අනිවා බන් . මේ නූලට මම කොමෙන්ට් දාන්නෙත් ඒකයි . නැත්තම් මතක් වෙන වාරයක් ගානේ අපරාදේ කියලා හිතෙනවා . උසාවි ගියාම තමයි තේරෙන්නේ අපි වගේම අසරණ වෙච්ච මිනිස්සු කොච්චර ඉන්නවද කියලා . සමහර මිනිස්සුන්ගේ රුපියල් කෝටි ගණන් . ඒවගේ දීලා තියෙන ගේම් ඇහුවම පිස්සු හැදෙනවා . තනිකර ෆිල්ම් වගේ . උඹලත් පරිස්සම් වෙයන් .
  6. aneasarayana

    කරදරයක්

    අපි උ ගැන හොයලා බැලුවා . පොලිසියෙනුත් උ ගැන දන්නවා මොකද උ මොකක්ද ගමේ ආරක්ෂක සමිතියක ඉන්න නිසා . එක්කෝ උ හොඳ මූණ පෙන්නගෙන යටින් ගේම ගහන එකෙක් . හැබැයි සුළු සුළු දේවල් වලට උ අපිට උදව් කරා . උ හරි එකෙක්ද කියලා ඒකෙන් කියන්න බෑ .
  7. aneasarayana

    කරදරයක්

    අනිවා බන්
  8. aneasarayana

    කරදරයක්

    සල්ලි දුන්න ලියවිලි ඔක්කොම තිබ්බා හැබැයි ලෝයර් අපිට මුලින් කෙලින්න බැලුවේ . ඌට දුන්න සල්ලි නම් ආපිට ගත්තා . ඉඩමේ ඔප්පු හොර ඒවා වෙච්ච එක තමයි කෙලිය .
  9. aneasarayana

    කරදරයක්

    දැම්මට ස්තුතියි යාළුවා
  10. aneasarayana

    කරදරයක්

    අනිවා මචන් . ගිය ආත්මෙක තිබ්බ ණයක් කියලා හිතා ගත්තා . අද වෙනකන් කිසිම හෝඩුවාවක් නම් නෑ . තාත්තා අවුරුදු 30 ගාණක් වැඩ කරලා හම්බ උන විශ්‍රාම වැටුප් සල්ලි .
  11. aneasarayana

    කරදරයක්

    උඹ හරි මචන්.අපි නෑදෑය විශ්වාස කරපු නිසා වැඩේ කෙල උනේ .
  12. aneasarayana

    රටේ_මුස්ලිම්_අන්තවාදය_පෝෂණය වූ හැටි -1

    සිරාවට . උඹලා දන්නවද ඔච්චර රටවල් පිළිගන්න දලෙයි ලාමා තුමාට ලංකාවට එන්න තහනම් මොකද මහායාන දර්ශනය දේශනා කරන නිසා . හැබැයි මම දන්න තරමින් මහායානේ සුළු වැරදි තිබ්බට අනික් ආගම් වල වගේ හානිදායක දේවල් නෑ . වෙන ඕනේ පඩන්ගුවෙක්ට එන්න පුළුවන් ඒ වගේ කෙනෙක්ට එන්න බෑ මොකද මහයානේ ප්‍රචාරය කරයි කියලා .
  13. aneasarayana

    Rep Power 22++ wela

    rep13+
  14. aneasarayana

    කොමර්ෂල් බෑංක් අවලන් වැඩ

    ස්ථිර තැන්පතුවක කලින් සල්ලි ගන්න ඕනේ උනා . කතා කරලා ඇහුවම කිව්වේ ප්‍රතිශතයක් වශයෙන් ගාණක් අය කරගන්නවා මාස ගානට කියලා . හැබැයි සල්ලි ටික ඇද්දට පස්සේ කිව්වට වඩා වැඩි ගාණක් කපලා තිබ්බා . එක එක ගාස්තු කියලා . කතා කරලා ඇහුවම ලෝකේ නැති දේවල් කියන්නේ .
  15. aneasarayana

    රියදුරු බලපත්‍රය අලුත් කිරීම

    මචන්ලා නැති නිසා අහන්නේ . එතකොට අර කළු සුදු බලපත්‍රය දැන් වලංගු නැද්ද ? ඒකේ කල් ඉකුත් වෙන දිනේකුත් නෑනේ .
  16. aneasarayana

    ඇයි අපි පොහොසත් නැත්තෙ?

    video එක බැලුවා . පට්ට.

    No contents