1. aneasarayana

    කවිය අපේ අම්මා හැර සේරම බුදු වේවා…!

    මේක ලංකාවේ ආපු සුපිරි නිර්මාණයක්. හැබැයි සංගීතය සෞමය විදියටයි , ගායනය අමරසිරි පීරිස් වගේ කෙනෙක් කරානම් අද්විතීය සින්දුවක් වෙනවා . 90 දශකයේ පරපුරට හොඳයි .
  2. aneasarayana

    කමල්_අද්දරආරච්චි

    bump ekatath sonnayek rep kapala paw
  3. aneasarayana

    ගෑණියෙක් ගන්න කලින් බලපන්

    සිරා කතාව බන්. ලව් කරන කාලේ වගේ නෙමේ ඇත්ත ජීවිතේ කියන එක තේරුම් යනකොට කෝච්චිය ගිහිල්ලා . හැබැයි පැනලා ගිහිල්ලා පවුල් පටන් ගන්න එවුනුත් පට්ටෙට ඉන්නවා මම දැකලා තියෙනවා . මොකද ගැලපීම හොඳයි නැත්තම් ගෑණු පිරිමි දෙපැත්තම තේරුම් අරගෙන වැඩ බෙදාගෙන . පිරිමි හිතුවොත් ගෑනිගේ ජොබ් එක කන්න උයන එක ගෙවල් අස්...
  4. aneasarayana

    පුත්තලමේ ගමක්ම මුස්ලිම් වෙලා

    අනිවා බන් . අපේ එවුන් ඉතින් අරක්කු බෝතලේට බත් පැකට් එකටනේ චන්දේ දෙන්නෙත් . තව මොන කතාද ?

    No contents