සති ගානක් උඹලට වද දීල දීල ඔන්න ගෙනාව වන්ඩියක්. ගොඩක් දෙනෙක් කීවේ මගේ ගානට සෙට් වෙන්න ජපන් වාහනයක්ම ගන්න කියලනේ,ඉතින් එක නිසා ඔන්න ගෙනාව නිසාන් FB 15 EX Saloon 2003 model එකක්. මේක 2006 තමයි ලංකාවේ රෙජිස්ටර් කොරල තියෙන්නේ,
වෙනද වගේ මල් වැඩ, පසාරු කැටයම්, ලියවැල් මොකුත් මේ වාහනයට දාන්ඩ කිසිම...