Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Yesterday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
විමල්ගේ හා මෛත්රීගේ තුර්කි likes
විමල්ගේ හා මෛත්රීගේ තුර්කි likes විමල්ගේ හා මෛත්රීගේ තුර්කි likes සට සට ගාලා අඩුවේ... Maithripala Sirisena -https://www.facebook.com/maithripalas Wimal weerawansa-https://www.facebook.com/WimalWeerawansa.sl
Dilwaale
Thread
Dec 22, 2014
Replies: 17
Forum:
ElaKiri Talk!
Maithri pala sirisenage FB likes tiken tika balan ididdi adu wenawa
උඹල ඔච්චරටම මෝඩයෝද බන්???:no: බලහන් විරවන්ශයගේ likes හෝ ගාල අඩුවෙනවා https://www.facebook.com/WimalWeerawansa.sl ඔවා fake likes.. වෙලාව ඉවර උනාම නැතිවෙනවා...
Dilwaale
Post #169
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
Maithri pala sirisenage FB likes tiken tika balan ididdi adu wenawa
ඔව් බන් දැන් වීර වංශයට 102,404 likes
Dilwaale
Post #162
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
Maithri pala sirisenage FB likes tiken tika balan ididdi adu wenawa
මේ බලහන් විරවන්ශයගේ page එකත් likes අඩුවෙනවා... ඔවා fake like.. https://www.facebook.com/WimalWeerawansa.sl
Dilwaale
Post #149
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
Maithri pala sirisenage FB likes tiken tika balan ididdi adu wenawa
අන්න බලපල්ලා ගිහිල්ලා තප්පර 5න් 5 ට මහින්දගේ page එකේ likes වැඩි වෙනවා... මෛත්රිව unlike කරපු එවුන් මහින්දව like කරනවා.. කැතා සිද්දිය:lol:
Dilwaale
Post #129
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
Maithri pala sirisenage FB likes tiken tika balan ididdi adu wenawa
199,400 likes
Dilwaale
Post #123
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
Maithri pala sirisenage FB likes tiken tika balan ididdi adu wenawa
බොරු කියන්න එපා බන්.. එහෙමනම් අපි කොහොම හරවන්නේ ඇත්ද??? පරණ unp කාරයත් මේ පර මහින්දට දෙනවා.. රනිල් පක්ෂේ කැවා කියලා... චන්ද්රිකා වගේ එඋන් නිසා ගොඩක් ජන්ද මහින්දට?? අපේ තාත්තගේ පැත්තේ ඔක්කොම unp.. නමුත් මේපාර මහින්දට.. ඔෆිස් එකෙත් දෙමළ ඩලල් ටික ඇරෙන්න අනිත් ඔක්කොම මහින්දට... පන්සලට ගියත්...
Dilwaale
Post #97
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
Maithri pala sirisenage FB likes tiken tika balan ididdi adu wenawa
මචං ඔය fake likes...real likes එහෙම rmove කරන්න ba.. ban කරත් like එක තියෙනවා.. fake අඩුවෙනවා ගෙව්වේ නැති උනාම... අත්දැකීමෙන් කියන්නේ... උඹලා දන්නේ නැති උනාට විරවන්ශයගේ page එකෙත් ඔහොම උනා...
Dilwaale
Post #77
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
මේකටනේ...රනිල්ට බලය දෙනවා කිව්වේ දීපල්ලා
බොරුනම් කියන්න , හරි ගිවිසුම පෙන්නන්න , කථාව ඉවරයි . තිස්සට විරුද්ධව ණඩු දාන්නත් පුලුවන්
Dilwaale
Post #34
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
රෝස කැලේ අක්කගේ.. HOT 18+
රෝස කැලේ අක්කගේ.. HOT 18+ රෝස කැලේ අක්කගේ.. කොහොමද මෙයා????????????????:love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
Dilwaale
Thread
Dec 22, 2014
Replies: 47
Forum:
Health & Lifestyle
මේකටනේ...රනිල්ට බලය දෙනවා කිව්වේ දීපල්ලා
තව ටිකක් ඉවසල බලන් ඉඳපන්කෝ එතකොට තෙරයි ඕක තිස්සට එව්වේ කවුද කියලා?? එයා ළඟදීම එනවා ඔය හේතුව නිසා.. කවුද කියල කියන්න බෑ හේතුවක් නිසා.. දැන් ගොසිප් site දුවන්නේ කිරියේ ත්රෙඩ් වලින් නේ...
Dilwaale
Post #30
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
මේකටනේ...රනිල්ට බලය දෙනවා කිව්වේ දීපල්ලා
මචං දෙරණේ news වලට පෙන්නුවේ...:P
Dilwaale
Post #27
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
මේකටනේ...රනිල්ට බලය දෙනවා කිව්වේ දීපල්ලා
තිස්ස ආණ්ඩුවට අවේ ක්ෂණික තීරණයකින් බන්.. එන්න කලින් දවසෙත් තිස්ස ආණ්ඩුවට ගැහුවා... මෝඩ කථා කියන්න එපා..
Dilwaale
Post #25
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
මේකටනේ...රනිල්ට බලය දෙනවා කිව්වේ දීපල්ලා
අන්න නිව්ස් වලටත් යනවෝ මේවා බොරු දෝ?????:angry:
Dilwaale
Post #23
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
මේකටනේ...රනිල්ට බලය දෙනවා කිව්වේ දීපල්ලා
මේව බොරුනම් දැන්ම ඇවිත් කියන්න වෙනවා , පට්ට ගානක අපහාස ණඩු දාන්න පුලුවන් , කෝ තාම මුකුත් කිව්වේ නෑනේ? ලහිරු ක්රිශාන් මොකද ෆොටෝ ටිකක් වනලා ගිහින් , ඒසී.බී.ටී යනවා කියලා මාතර රැල්ල පාගන කොල්ලත් ඉන්නේ ඇවිත් ෆොටෝ දාලා යන්න
Dilwaale
Post #22
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
මේකටනේ...රනිල්ට බලය දෙනවා කිව්වේ දීපල්ලා
දිනේ නම් අවුලක් නෑ.. දිනේ කොමත් හරි වෙන්න පුළුවං...ලියුමේ ළෙටර් හෙඩ් එකක් නැති එකතමයි එකම අවුල..බලමු මේකට විපක්ෂයන් ගන්න ක්රියාමාර්ගය...
Dilwaale
Post #16
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
මේකටනේ...රනිල්ට බලය දෙනවා කිව්වේ දීපල්ලා
සිරාවට බන්... මේවා බොරුනම් නඩු දාන්න ඕනේ.. හැබැයි නඩු දැම්මේ නැත්තම් එකෙන් කියවෙන්නේ මේක අත්තක් කියලයි...
Dilwaale
Post #13
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
මේකටනේ...රනිල්ට බලය දෙනවා කිව්වේ දීපල්ලා
මෙහෙම මගුලක් අත්සන් කරේ නැත්තම නීතිමය පියවරක් ගනී නේ... ගත්තේ නැත්තම් ඉතින් මේක අත්තක්..
Dilwaale
Post #9
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
මෛත්රී බොරුකාරයා මෙන්න බඩු, දැන් අඩපන්. huuuuuuuu
බල්ලෝ උන් ඊට කලින් ඉදන් සෙට් වෙලා හිටියේ කියලා දන්නේ නැද්ද??? ඕක බොරුනම් නීතිමය ක්රියාමාර්ගයක් ගන්න කියහන්.. ඔන්න දෙරණේත් දැන් පෙන්නුවා...:angry:
Dilwaale
Post #137
Dec 22, 2014
Forum:
ElaKiri Talk!
මේකටනේ...රනිල්ට බලය දෙනවා කිව්වේ දීපල්ලා
මේකටනේ...රනිල්ට බලය දෙනවා කිව්වේ දීපල්ලා තව දීපල්ලා... අපු ගමනුත් රනිල්ට බලය දෙනවා කිව්වේ මේකටනේ... අයිත් මොකටද TNA ගිවිසුම් බලන්නේ.. මේ තියෙන්නේ පරයාගේ වැඩ ටික:angry::angry::angry::angry::angry::angry::angry::angry:
Dilwaale
Thread
Dec 22, 2014
Replies: 46
Forum:
ElaKiri Talk!
1
2
3
…
Go to page
Go
10
Next
1 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom