තිස්ස ආණ්ඩුවට අවේ ක්ෂණික තීරණයකින් බන්.. එන්න කලින් දවසෙත් තිස්ස ආණ්ඩුවට ගැහුවා... මෝඩ කථා කියන්න එපා..දිනේ සම්බන්ධ තර්කයක් මේක. නොවැම්බර 1 අස්සන් කරානම් . මහින්දට එවෙලෙම පොදු අපේක්ෂකයා කවුදයි කියලා . තිස්ස මේක ඉල්ලන්ග දවසෙම මහින්දගේ කනේ තියෙලා ඇති. අන්තිම වෙන කන් මහින්ද දන්නේ නෑ පොදු අපේක්ෂකයා කවුද කියලා. ඒ කිව්වේ මේක නොවැ 21 කට කලින් වෙන්න විදියක් නෑ, ඒත් මේකේ දිනේ නොවැ 1 . එහින්ද තමයි දිනේ සම්බන්ධව ගැටලුවක් තියෙනවයි කිව්වේ
අන්න නිව්ස් වලටත් යනවෝ මේවා බොරු දෝ?????![]()
මචං දෙරණේ news වලට පෙන්නුවේ...නිව්ස් වල ගියයි කියලා ඇත්ත වෙනවද බන්. දැන් පජාතික වහිනියයි ,පරාධිනෙයි උඩ දදා පෙන්නනවා ඇති.
http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=17604052#හරි එහෙනම් ආපු දවසෙම එලියට දාන්න තිබ්බනේ තිස්සට. මේව ගල් පැලෙන විහිළු බන්.තිස්ස ආණ්ඩුවට අවේ ක්ෂණික තීරණයකින් බන්.. එන්න කලින් දවසෙත් තිස්ස ආණ්ඩුවට ගැහුවා... මෝඩ කථා කියන්න එපා..
Machan gonnu ekka tharka karanna epa..හරි එහෙනම් ආපු දවසෙම එලියට දාන්න තිබ්බනේ තිස්සට. මේව ගල් පැලෙන විහිළු බන්.


aparade ube wachana.තව ටිකක් ඉවසල බලන් ඉඳපන්කෝ එතකොට තෙරයි ඕක තිස්සට එව්වේ කවුද කියලා?? එයා ළඟදීම එනවා ඔය හේතුව නිසා.. කවුද කියල කියන්න බෑ හේතුවක් නිසා.. දැන් ගොසිප් site දුවන්නේ කිරියේ ත්රෙඩ් වලින් නේ...හරි එහෙනම් ආපු දවසෙම එලියට දාන්න තිබ්බනේ තිස්සට. මේව ගල් පැලෙන විහිළු බන්.
ජාතිවාදියා;17604181 said:Machan gonnu ekka tharka karanna epa..aparade ube wachana.
හරි එහෙනම් ආපු දවසෙම එලියට දාන්න තිබ්බනේ තිස්සට. මේව ගල් පැලෙන විහිළු බන්.
බොරුනම් කියන්න , හරි ගිවිසුම පෙන්නන්න , කථාව ඉවරයි . තිස්සට විරුද්ධව ණඩු දාන්නත් පුලුවන්
ඒක තිස්සගෙන් අහපන් ඇයි දැන් කිව්වේ කියලා , ඌට ඕනා දිනේක දාන්න ඇති. දිනේ කවද්ද නෙමේනේ දැන් මේක මොන හුයන්නක්ද කියලනේ බලන්න ඕනා . ඇත්තද? බොරුද? බොරුනම් කියන්න , හරි ගිවිසුම පෙන්නන්න , කථාව ඉවරයි . තිස්සට විරුද්ධව ණඩු දාන්නත් පුලුවන්
හිනා වෙන්න එපා බන්..කව්රු ආවත් රටට දෙයක් කරනවානම් එච්චරයි.. නමුත් මේවගේ දේවල් විහිලුවට ගන්න එපා බන්...ow okata thamai![]()

මෙහෙම මගුලක් අත්සන් කරේ නැත්තම නීතිමය පියවරක් ගනී නේ... ගත්තේ නැත්තම් ඉතින් මේක අත්තක්..

