1. Dilwaale

    මෛත්‍රී අයිත් නායි...

    ඔව් ඔව් මෛත්‍රී අන්න දැනුත් පපුව අත ගාගන්නවා..:( මේපාර උතුරත් මහින්දය දිනනවා.. මේපාර unp කියන පක්ෂය හැඳි ගෑවිලා යනවා.. සජිත් ගැන අවධානයෙන් හිටං:lol: අන්තිමට ඌටත් බණි හිටං.. jvp එක රටේ විපක්ෂය වෙනවා..:lol: :lol: :lol: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
  2. Dilwaale

    මෛත්‍රී අයිත් නායි...

    සරත් ෆොන්සේකාටත් ලැජ්ජාවක් තියෙන්න එපැයි. එයත් ඔතන ඉන්නේ ඇත ගහපු අත්තත් නෑ පය ගහපු අත්තත් නැතිනිසා.. නැත්තම් ඉතින් විජයදාස රාජපක්‍ෂම කියනවා sf ව දැම්මේ පරදින බව දැන දැන කියලා.. sf ගෙන් කොස් ඇට බාවාලා ඌවth අනාත කරා...:baffled:
  3. Dilwaale

    මෛත්‍රී අයිත් නායි...

    ඔව් බන්.. සජිත් ඉල්ලුවානම් මිනිස්සු ඒ කිව්වේ unp මිනිස්සු හිටගන්න බලන් හිටියේ ඌවෙන් පස්සේ... හරීන් සජිත්, තිස්ස මේ අය කොමත් මෛත්‍රී ඉල්ලන එකට සිතකින් නෙවෙයි කතාකරන්නේ...:) මේවා සුරංගනා කථා නෙවෙයි.. හිටං කිව්වේ ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් කියලා හිටං.. බලන්හිටපල්ලා...:baffled:
  4. Dilwaale

    මෛත්‍රී අයිත් නායි...

    ඒක තමයි මාත් බැලුවේ.. මේකේ 75% ක් යන්නේ සුපර් මාර්කට්.. අපි නිකන් කඩේ යනව විතරයි පෙන්නේ...:rofl: :lol: :rofl: සුපර් මාර්කට් යන අයටත් ඕකම කියන්න බැරිද?:rofl:
  5. Dilwaale

    මෛත්‍රී අයිත් නායි...

    ඔබේ කතාව නිවැරදි... මෙතන ඔයාගේ කතාවට ප්‍රතිවිරුද්ධ දෙයක් නේ වෙන්නේ.. විපක්ෂය එන්න එන්න බලු වෙනවා නේ.. :lol: ඉතින් එකට සාපේක්ෂව ආණ්ඩුවේ ජනප්‍රිය තාවය වැඩිවෙනවා
  6. Dilwaale

    මෛත්‍රී අයිත් නායි...

    :rofl: :rofl: :rofl: අශිලචාර බව අචාරශිලත්වයෙන්ද කියලා තමයි හැබැයි හංස පෝතකයා කිව්වේ :lol:
  7. Dilwaale

    මෛත්‍රී අයිත් නායි...

    මෛත්‍රී අයිත් නායි... මෛත්‍රී අයිත් නායි...:rofl: ප්‍රතිපත්ති ප්‍රකාශයේ අවසානයේ අත්සන යටින් නිදහස් පක්ෂ මහලේකම් ලෙස සටහන් කරයි.. ඇයි යකෝ තියෙන ජන්ද ටිකත් නැති කරගන්නේ...:lol: :lol: :lol: :rofl:
  8. Dilwaale

    මමත් මෛත්‍රීට ජන්දේ දෙනවා...

    රටකට ඔනෑ අපමන අගයක් රටකට ඔනෑ මයිත්‍රි යුගයක්
  9. Dilwaale

    මමත් මෛත්‍රීට ජන්දේ දෙනවා...

    මෛත්‍රී යුගයක් අරඹමු..:(
  10. Dilwaale

    මහින්ද පරදින්න යන්නේ ඇයි???

    හරි මහින්ද හොරකම් කරනවා කියමුකෝ.. බල්ලෝ තෝ අවුරුදු 30 ක යුද්දය නිමකරලා රට එක්සේසත් කරපු කෙනවද බල්ලෙක් වගේ මැරිලා පලයන් කියන්නේ??? ඇයි මහින්ද දහස් ගණන් කොල්ලෝ මැරුවද?? එහෙම කරනම් කියපන් බල්ලෙක් වගේ මැරිලා යන්න කියලා.. ඇයි මහින්ද ටයර් සෑය වල් දැම්මද බල්ලෝ??? එහෙම කලානම් කියහන් බල්ලෙක් වගේ මැරිලා...
  11. Dilwaale

    මමත් මෛත්‍රීට ජන්දේ දෙනවා...

    මෛත්‍රී යුගයක් අරඹමු..:(
  12. Dilwaale

    මමත් මෛත්‍රීට ජන්දේ දෙනවා...

    රටකට ඔනෑ අපමන අගයක් රටකට ඔනෑ මයිත්‍රි යුගයක්
  13. Dilwaale

    මමත් මෛත්‍රීට ජන්දේ දෙනවා...

    මෛත්‍රී යුගයක් අරඹමු..:(
  14. Dilwaale

    අපේ උරුමය! 01

    :cool:
  15. Dilwaale

    මහින්ද පරදින්න යන්නේ ඇයි???

    අනකොන්ඩත් අවිල්ලාද හිටං:shocked:
  16. Dilwaale

    මමත් මෛත්‍රීට ජන්දේ දෙනවා...

    මෛත්‍රී යුගයක් අරඹමු..:(
  17. Dilwaale

    ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය

    මෛත්‍රී ගේ පොතේ තියෙනවා එළකිරියේ මෛත්‍රීට කඩේ යන එවුන්ට මාස්පතා මෝරා ගුලි දෙනවා කියලා හිටං
  18. Dilwaale

    මමත් මෛත්‍රීට ජන්දේ දෙනවා...

    මමත් මෛත්‍රීට ජන්දේ දෙනවා... එපා උනා මටනම් අද මහින්දව ගෙදර යවමු.. මෛත්‍රී යුගයක් අරඹමු..:( j3lX-eO8zmY මම ගත්ත තීරණය හැරී නේද???:shocked: :yes:

    No contents