සැපය කියන්නේ පංච කාමයනේ. ඉතින් පංච කාමයේ ඉදලා සමථයට යන්න බැහැ, ඒකනේ පංච නීවරණ යටපත් කරන්න එක කුසල අරමුණක් විතරක් අරන් හිත එකග කර ගන්නේ.
මඩ වලකට තව මඩ දැම්මොත් පතුල පෙනෙයිද කියලා අහනවා වගේ.
මඩ තමයි පංච නීවරණ. පංච නීවරණ ටික යටපත් වුනොත් තමයි පතුල පේන්නේ. පතුල පෙනිලත් මදි, පතුල හරි දැක්මෙන්...