ඉතින් යකෝ ඊයේ අච්චර මම කිව්වෙත් ඔය වගේ එකක් තමයි . උබල වදුරු තර්ක උස්සන් ආවට .
පිළිකුල කියල උබල කරන්නෙත් negative විදියට තව දෙයක ගිහින් ඇලෙන එකම තමයි !!
පිළිකුල පිළිකුල , කුණු කය , අසුචි , සොටු කියා කියා ඒවා ටික අල්ලාගෙන ඒවා දිහා negative විදියට ඇලිල හිත හිත ඉන්නව .
ඔය වගේ එකකට එකක් ගැලපෙන්නේ නැති බයිලා තමයි ආගම් වල කියලා තියෙන්නේ .![]()

කමටහන් නෙවෙයි මොන වචනේ උබ දාගෙන ආවත් උබලා කරන්නේ ඕක ම තමයි .ඕකට උත්තරේ එතනම දීලා ඇති. නෙගටිව් දෙයක් ගැන නෙමෙයි කියන්නේ, කමටහනක් විදිහට පාවිච්චි කරන්නේ කියලා පරමාර්ථය දකින්න. ආයේ කියවලා බලපන් ඒ thread එකේ. ටයිප් කරන්න කම්මැලියි.
නෑ නෑ .. මේකේ වැඩි දුර යන්නේ නෑ .
it's like a train going fast nigga,pilikula used like a brake.Have to use some brake to slow down the train.For those whose train is not fast pilukula is not neededකමටහන් නෙවෙයි මොන වචනේ උබ දාගෙන ආවත් උබලා කරන්නේ ඕක ම තමයි .
නිකන් පාලි වචන මහප්‍රාණ වචන දාගෙන කියෙව්වට කරන්නේ අර මම කියපු දේම තමයි බන් වෙන අල ගෙඩියක් කරන්නේ නෑ .
ඔය negative අන්තය නැතුව positive පැත්තට ගිහින් ඔය ටික කරපං කෝ එහෙනම් ..
නෑ නෑ .. මේකේ වැඩි දුර යන්නේ නෑ .
------ Post added on Feb 9, 2026 at 6:18 PM
කමටහන් නෙවෙයි මොන වචනේ උබ දාගෙන ආවත් උබලා කරන්නේ ඕක ම තමයි .
නිකන් පාලි වචන මහප්‍රාණ වචන දාගෙන කියෙව්වට කරන්නේ අර මම කියපු දේම තමයි බන් වෙන අල ගෙඩියක් කරන්නේ නෑ .
ඔය negative අන්තය නැතුව positive පැත්තට ගිහින් ඔය ටික කරපං කෝ එහෙනම් ..
අත්තකිලමතානු , කාමසුකල්ලිකානු කියලා නිරපේක්ෂ අන්ත දෙකක් කොහොමද දකින්නේ එහෙනම් ?නෙගටිව්, පොසිටිව් කියලා නිරපේක්ෂ qualities ගැන කොහොමද කියපන් කතා කරන්නෙම!?
අර පොත් වල මොකෙක් හරි ලියල තිබබ නිසා උබලා දැන් මොනව හරි කියලා ඕක හෝදන්න ට්‍රයි එකක් දෙන එක කරනේ .
අත්තකිලමතානු , කාමසුකල්ලිකානු කියලා නිරපේක්ෂ අන්ත දෙකක් කොහොමද දකින්නේ එහෙනම් ?
අපෝ අරුවනම් මේ පැත්ත පළාතේ එක්කන් එන්න එපා . . ඕකා මගේ නම දාල තව ත්‍රෙඩ් 10ක් දාල ගිහින් ඔලුව බිත්තියේ ගහ ගනී

ඉතින් යකෝ ඊයේ අච්චර මම කිව්වෙත් ඔය වගේ එකක් තමයි . උබල වදුරු තර්ක උස්සන් ආවට .
පිළිකුල කියල උබල කරන්නෙත් negative විදියට තව දෙයක ගිහින් ඇලෙන එකම තමයි !!
පිළිකුල පිළිකුල , කුණු කය , අසුචි , සොටු කියා කියා ඒවා ටික අල්ලාගෙන ඒවා දිහා negative විදියට ඇලිල හිත හිත ඉන්නව .
ඔය වගේ එකකට එකක් ගැලපෙන්නේ නැති බයිලා තමයි ආගම් වල කියලා තියෙන්නේ .![]()
දැන් කවුරු හරි හොදට කලකිරිලා , හැමදේම අසමාන්‍ය ලෙස පිළිකුල් කරලා , ඉන්නවනම් ඒ අයගේ හිත හදන්න කියලා , කාම ආශාව වැඩිවෙන විදියේ භාවනා ක්‍රමත් තියනවද ??පිලිකුලෙන් නිවන් දකිනව කියල නැ...ඒක කෙනෙකුට නිවන් දකින්න උදව්වක් වෙන එකයි වෙන්නෙ...හැමෝටමත් නෙවේ...
විදර්ශනාවට එන යෝගියගෙ හිතේ යම් කිසි ප්‍රමානයක හින්ඩරන්ස් අඩුවෙලා තියෙන්නෙ ඕනෙ...සිත සමාදිට්යකට ගෙනල්ල විදර්ශනාවට යොමු කරන්න...
සමහර යෝහියන්ගෙ සිත් ඉතාමත් කාමශාවන් තියෙන්න පුලුවන්..එහෙම අයට ඒ ආශාව යටපත් කරන්න යොදාගන්න ක්‍රමයක් තමයි ඕක...ඒකත ඕනවට වඩා ගියොත් අවුල...
ඔය වගේ කෙනේ කෙනාගේ සිත්වල තියෙන හින්ඩරන්ස් අඩු කරන්න කෙන කෙනාට හරියන බාවනා ක්‍රම තියෙනව.. අමුතු දෙයක් නෙවේ..
දැන් කවුරු හරි හොදක් කලකිරිලා , හැමදේම අසමාන්‍ය ලෙස පිළිකුල් කරලා , ඉන්නවනම් ඒ අයගේ හිත හදන්න කියලා , කාම ආශාව වැඩිවෙන විදියේ භාවනා ක්‍රමත් තියනවද ??
නෑ නෑ .. මයිත්‍රී නෙවෙයි .ද්වෙශය, කලකිරීම, පිලික්කුල, ඒ වගේ අයට මයිත්‍රි භාවනාව උදව් වෙන්නෙ...