උබ, මම, @dilann හිතන මට්ටම අපි දන්න දේට එහාට නැහැ. කර්ම විෂය බුදු කෙනෙක්ට විතරයි ගෝචර. පින් කර කර ඉන්න කියලා දේශනා කරලත් නැ, පින් කරන්න එපා කියලත් නැහැ මොකද සසර තියෙනකම් පින ඕනේ ආයු, වර්ණ, සැප, බල, ප්රඤා ලබන්න.
පින් කරලා සුගතිගාමි වගේම දුගතිගාමී වෙන අයත් දක්වලා තියෙනවා. ඒ නිසා පින් කරා කියලා...