සර්වසම්පූර්ණ යුනිකෝඩ් පරිවර්තකය හැදුවා..

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,952
    2,131
    113
    Thanks Bro!!!!!!

    මට පොඩි අවුලක් තියනවා. මගේ com එකේ unicode හරියට පෙන්නන්නේ නෑ. කොම්බුව එහෙම වදින්නේ අකුරට පිටිපස්සෙන්. මේ වගේ අඋල් ගොඩක් තියනවා. හැමෝටම මෙහෙමද???? හදාගන්න විදිහක් නැද්ද???? කවුරුහරි හෙල්ප් එකක් දෙන්න.......(Browser - Firefox 5)
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    නියමයි මචන්..
    මේකෙ වටිනකම නම් කියල නිම කරන්න බෑ.
    offline version එකක් හොය හොය හිටියෙ..
    එලම එල

    :)
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Thanks Bro!!!!!!

    මට පොඩි අවුලක් තියනවා. මගේ com එකේ unicode හරියට පෙන්නන්නේ නෑ. කොම්බුව එහෙම වදින්නේ අකුරට පිටිපස්සෙන්. මේ වගේ අඋල් ගොඩක් තියනවා. හැමෝටම මෙහෙමද???? හදාගන්න විදිහක් නැද්ද???? කවුරුහරි හෙල්ප් එකක් දෙන්න.......(Browser - Firefox 5)

    සියබස් වෙබ් සයිට් එකේ මෙන්න මෙතනට ගිහින් තමන්ගේ Op. system එකට තියන Sinhala kit එක install කරගන්න.:)

    http://www.siyabas.lk/sinhala_how_to_install.html
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,819
    3,406
    113
    මම නම් qsfox එක තමා දැන් පාවිච්ච් කරන්නේ..මේකටත් ස්තුති..:)
    රෙප්+