1. yapa100

    දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනයට අණදෙයි. එකත් රිවස් 🤣🔥

    🔴 BREAKING NEWS 🔴 දුම්රිය ධාවන කටයුතු යළි ආරම්භ වෙයි‼️ ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ නැවතත් දුම්රිය ධාවන කටයුතු ආම්භ කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර පවසනවා. අප කළ විමසීමකදී දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මේ බව සඳහන් කළා. @lankanewsclub ㅤ
  2. yapa100

    🔴BREAKING NEWS 9

    🔴 අනුරාධපුර සිට කොටුව බලා කෝච්ච්යක් දාවනය සිදුවේ.. 7.40am 🔴 මාතර සිට දුම්රියක් කොටුවට ධාවනය වේ.
  3. yapa100

    🔴BREAKING NEWS 9

    🔴 NEWS ALERT අනුරාධපුර දුම්රිය ස්ථානයේත් දුම්රියක් ඉල්ලා ජනතාව උද්ඝෝෂණයේ දුම්රිය ස්ථානාධිපති එම ස්ථානයෙන් දිවගොස් ඇති අතර ජනතාව ඔහු අල්ලාගෙන නැවත දුම්රිය ස්ථානයට පැමිණ ඇති බවද වාර්තා වේ.
  4. yapa100

    🔴BREAKING NEWS 9

  5. yapa100

    🔴BREAKING NEWS 9

    🔴 NEWS ALERT මගීන්ගේ ඉල්ලීම පරිදි නුවර සිට කොළඹට දුම්රියක් ධාවනය වෙයි
  6. yapa100

    🔴BREAKING NEWS 9

    Dan ayin kala
  7. yapa100

    🔴BREAKING NEWS 9

    NO its iligal. මානවා හිමිකම් එකෙන් IGP TA case damma
  8. yapa100

    🔴BREAKING NEWS 9

    🔴 BREAKING NEWS ඇදිරිනිතිය ඉවත් කෙරේ.
  9. yapa100

    පොලිස් ඇදිරිනීතිය නීති විරෝධී. මානව හිමිකම් කොමිසම.🔴

    🔴 NEWS ALEART පොලිස් ඇදිරිනීතිය නීති විරෝධී බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව තීරණය කරයි.
  10. yapa100

    අන නොතකා ජනතාව රැගෙන දුම්රියන් කොලබට 🔥🙏

    🔴 BREAKING ඉහළ නිලධාරීන්ගේ නියෝග නොතකා ජනතාව රැගෙන දුම්රියන් කොළඹට.
  11. yapa100

    පොලිස් ඇදිරිනිතිය බොරුවක්. SF ජනතාවට නොබියව එන්න කියයි 🔥

    🔴 අපි අවසාන වශයෙන් කියන්නේ ගොටාබය දැන් යන්න. ජනතාවට කියන්නේ අවනිතියට යටත් නොවි හෙට එන්න. අපි ඔබත් සමගයි. - JVP ANURA KUMARA -
  12. yapa100

    CURFEW IMPOSED 🔥🔴

    🔴 BREAKING NEWS පොලිස් ඇදිරිනිතිය නිතී විරොධි. ජනතාවට බිය නොවන්න කියයි. නීතීඥ සංගමය වහාම පියවර ගන්නා බව පවසයි. - නීතීඥ සංගමය - 🔴 BREAKING NEWS පොලිස් ඇදිරිනිතිය නිතී විරොධි. ජනතාවට බිය නොවන්න කියයි. නීතීඥ සංගමය වහාම පියවර ගන්නා බව පවසයි. - නීතීඥ සංගමය - ------ Post added on 1657295791...
  13. yapa100

    පොලිස් ඇදිරිනිතිය බොරුවක්. SF ජනතාවට නොබියව එන්න කියයි 🔥

    🔴 BREAKING NEWS පොලිස් ඇදිරිනිතිය නිතී විරොධි. ජනතාවට බිය නොවන්න කියයි. නීතීඥ සංගමය වහාම පියවර ගන්නා බව පවසයි. - නීතීඥ සංගමය -
  14. yapa100

    පොලිස් ඇදිරිනිතිය බොරුවක්. SF ජනතාවට නොබියව එන්න කියයි 🔥

    🔴 හෙට දින කොළඹ කොටුවට පැමිණෙන දුම්රිය වල කිසිදු වෙනසක් නෑ ✅ 🔴 BREAKING NEWS පොලිස් ඇදිරිනිතිය නිතී විරොධි. ජනතාවට බිය නොවන්න කියයි. නීතීඥ සංගමය වහාම පියවර ගන්නා බව පවසයි. - නීතීඥ සංගමය -
  15. yapa100

    CURFEW IMPOSED 🔥🔴

    🔴 පොලිස් ඇදිරිනිතිය කියලා එකක් නැත. නීතීඥ සංගම් පවසයි. වහාම පියවර ගන්නා බව පවසයි.

    No contents