🔴 09 වැනිදා ජනාධිපති කාර්යාලය අල්ලන්න පෙට්රල් බෝම්බ හදන්න උපදෙස් දෙන වීඩියෝවක්.
එළැඹෙන 09 වනදා පැවැත්වීමට සංවිධානය කරමින් විරෝධතාවයේදී ජනාධිපති කාර්යාලයේ පාලනය විරෝධතාකරුවන් අතර ලබා ගැනීමට සූදානම් වන බවට වන වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙමින් ඇත.
එය විරෝධතාකරුවන්ගේ සැබෑ වීඩියෝවක්ද කිසියම්...