ගොඩක් වටින පොස්ට් එකක් සින්දු හොයන්න මහන්සි වෙන අයට...මමත් එහෙනම් දන්න දෙයක් කියල දෙන්නම් කො..මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නෙ...
සිංදු ගොඩාක් වෙලවට අනිත් අයත් එක්ක හුවමාරු කර ගන්නෙ මොකක් හරි file sharing site එකක් හරහනෙ..ඒ වගේම අපිට තියන ගොදම search engine එක තමයි google කියන්නෙ..ඒක බාවිත කරන අපිට...