මචන් මට පෙන්නෙ අවුල තියෙන්නෙ ඔයගෙ hard disk එක sata වගේ...sata hard disk normal xp cd එකකින් format කරන්න බෑ...ඒකට sata drivers දාලා හදපු xp cd එකක් use කරන්න වෙනව...හොදම දේ තමයි windows 7 දාගන්න එක......:D:D
machan song title ekak mathaka nadda..mama nam langadi ayage aluth ekakata ahuwe " ma ahase liyu de " kiyana eka thamai..mata ethin SL radio ahanna na ne.....:):)