1. Dilwaale

    යහපාලනයේ නිරුවත...

    යහපාලනයේ නිරුවත... එළකිරියේ සිටින රනිල්ගේ ලොල්ලන් සුජීව සේනසිංහ නම් පොන්සියට හුරේ දමමින් සිටි... අහෝ කේදයකි... විමල් විරවංශ මෛත්රිගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඒකීය භාවය හා බෙදුම් වාදය ගැන එකදු වචනයක් වත් නොමැති බව පවසනවිට කොටි ඊළමට කඩේ යන අශුද්ධ සංවිධානයහි නිරුවත පෙන්නවමින් සුජීව සේනසිංහ නම්...
  2. Dilwaale

    ජනපතිවරණය වර්ජනය කරනවා- ආනන්දි

    ජාබුක්!!!:lol: දැක්කද මුස්තාෆායන වෙලාවේ මහින්දට දුන්න ලියුම..ඒ ලියුමේ යන්න හේතුවේ ඉඳන්ම කියල තියෙනවා ඒවා හොයල බලලා කථා කරහන්...එලකිරිය කියන්නේ රටේ මතය නෙවයි... :lol::lol:ඔව් 18 ගන්නේනෑ...මේ පාර 20ක් ගන්නවා
  3. Dilwaale

    ජනපතිවරණය වර්ජනය කරනවා- ආනන්දි

    ඇයි බන් උඹ මන්ධ බුද්දික කතකියන්නේ??? උඹ හිතුවද එළකිරියේ මෛත්‍රී ට කට්ටිය දුන්නට.. මෙතනින් එළියේ අය මෛත්‍රීට දෙනවා කියලා... සුරංගනා කතා වලිනුයි, වචන කෑලියි නෙමෙයි facts එක්ක කතා කරපන්. ගියපාර මහින්ද ලක්ෂ 18 කින් දිනුවේ.. දැන් උඹ කියන්නේ මහින්ද නේ පාර ජන්ද 18 ලක්ෂයක්ම නැති කරගන්නවා කියලද...
  4. Dilwaale

    ජනපතිවරණය වර්ජනය කරනවා- ආනන්දි

    අනේ ගොනෝ මෛත්‍රීගේ ජන්ද කඩෙන එක නවත්තන්න ඔහොම කියන්නේ.. උඹලත් ඔවා පිළිගන්නවනේ..:) චන්ද්‍රික ප්‍රභාකරන්ට ම්ස්ට්ර් ගානවා... තව මොනාද???
  5. Dilwaale

    ජනපතිවරණය වර්ජනය කරනවා- ආනන්දි

    මන්දබුද්දික උඹලයි බන්... යකෝ හෙට tna එකත් my3 ට සහය දෙන්නේ නෑ කියලා අයින් වෙන්න පුළුවන්... මොකද tna එක නිසා my3 ට ජන්දේ අඩුවුණා... එක නිසා tna එකට ඕනේ my3 ව දිනවන්න... එක නිසා උන්ට උනත් හෙට අයින් වෙනවා කියලා සින්හලයව ගොනා කරන්න පුළුවන්.. උම්බලවගේ ගොන් හැත්තත් ඕවට අහුවෙනවා...:cool:
  6. Dilwaale

    ජනපතිවරණය වර්ජනය කරනවා- ආනන්දි

    ඕක තමයි ඇත්ත.. නමුත් මේ එළකිරියේ සිටින සමහර රනිල්ගේ ලෝල්ලන්ට රටින් වැඩක් නෑ.. රටට හෙනගහලා ගියත්...:yes::yes::yes:
  7. Dilwaale

    විපක්ෂේ ඇයි විමල් වීරවංශට මෙච්චර බය

    විපක්ෂේ ඇයි විමල් වීරවංශට මෙච්චර බය සුජීව ජනතාව ඉදිරියේ කිච වෙයි... රටේ ඒකීය භාවය ගැන කිසිම දෙයක් මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ නෑ කිව්වම.. දැන් දාලදෙන්නනද කියල අහපු සුජිවයට මේ එළකිරියේ ඉන්න රනිල්ගේ ලෝල්ලෝ කියනවා සුජිවය පට්ටට කතාකරාලු... අහෝ කේදයකි... යකෝ ඊයේ සුජිවය නිසා patta ජන්ද ගානක්...
  8. Dilwaale

    suwarnawahini බලපල්ලා...

    :yes::yes::yes::yes::yes:
  9. Dilwaale

    suwarnawahini බලපල්ලා...

    :yes::yes::yes::yes::yes: පට්ටම කතාව
  10. Dilwaale

    suwarnawahini බලපල්ලා...

    ''9 වෙනිදා ප්‍රථිපල ආවම යන්න පුළුවන් ඕන කෙනෙකුට ඕන තූත්තු කුඩියකට... අපි එයාර්පෝර්ට් වහන්නේ නෑ...'' ගරු විමල් විරවංශ මහතා
  11. Dilwaale

    suwarnawahini බලපල්ලා...

    විමල් දුන්නා විපක්ෂෙට හුජ්ජ යන්න....
  12. Dilwaale

    Elakiriයේ මරා විරුද්ද සෙට් එක

    ඔවා අහන්න එපා උඹේ අම්මට බණි මුන්... මුන්ට රනිල්ගෙන් තොර ජිවිතයක් නෑ:lol:
  13. Dilwaale

    suwarnawahini බලපල්ලා...

    අවසාන මිනිත්තු 5 විමල් විපක්ෂේ හෝදලම දායි...:yes::yes::yes::yes::yes:
  14. Dilwaale

    suwarnawahini බලපල්ලා...

    :yes::yes::yes::yes:
  15. Dilwaale

    suwarnawahini බලපල්ලා...

    රිදිලා:lol::lol::lol::lol::lol:
  16. Dilwaale

    suwarnawahini බලපල්ලා...

    දැන් කියයි sb කිව්වේ බොරු කියලා.. දැන් නම් රනිල්ගේ ලෝල්ලොන්ට ගූ යයි...:D:D:D:D:lol::lol::lol::lol:
  17. Dilwaale

    suwarnawahini බලපල්ලා...

    රවියා අලිමංකඩ පාමංකඩ කියපු එකා ඒකීය බාවය ගැන කථා කරනවා.. ටහිකෙයි...:yes::yes::yes::yes::yes::yes:
  18. Dilwaale

    suwarnawahini බලපල්ලා...

    කෙහෙළිය දුන්න රිදෙන්න... අන්තිමට අනිත් එවුන්ට රිදිලා බව් බව් ගානවා...
  19. Dilwaale

    suwarnawahini බලපල්ලා...

    අපෝ අපේ රනිල්ගේ ලෝල්ලන්ට ඕක පෙන්නේ අනිත් පැත්තට...:lol::lol::lol::lol::lol:
  20. Dilwaale

    suwarnawahini බලපල්ලා...

    විපක්ෂේ මොනා අහන්නද ඕයි රටේ ඒකීය බව කියන එක කිසි වටිනාකමක් නැති හැත්තක් එක්ක.. එකෙක් කියනවා ඕනෙනම් දැන් දාගන්නලු... සුජිවයා කියන්නේ.. තවත් මොන කථා ද??? :yes::yes::yes::yes:

    No contents