ඔවා අහන්න එපා උඹේ අම්මට බණි මුන්... මුන්ට රනිල්ගෙන් තොර ජිවිතයක් නෑMama Ubalagen ahanne mechcharai yaha palakayo wishwasa karanne kohomada

ඔවා අහන්න එපා උඹේ අම්මට බණි මුන්... මුන්ට රනිල්ගෙන් තොර ජිවිතයක් නෑ![]()











...

එල මචං උබ නම් පට්ට අද තමයි මමත් මේ කතාව ඇහුවේ ... සුජීව දක්ෂ උගත් බය නැති කෙලින් කතාකරන කතිකයෙක් ඒවගේම රටට වැඩක් කරන්න පුළුවන් කෙනෙක් ,,, UNP එකේ අනාගතේ ගැන බය වෙන්න දෙයක් නැ මෙහෙම තරුණ දක්ෂ උගත් දේශපාලකයන් මාරාගේ කැබිනට් එකේ නැ අඩුම ගානේ කලින් වත් ඉදලා නැ .....
ඒවගේම මේ කතාවේ මචං හාස්‍යට වඩා දෙයක් තියෙනවා ..මුළු රටේම බාගයකට වඩා අදවෙනකොට රාජපක්ෂලා හොරා කාලා ඉවරයි ,...
![]()
, නුවර ට්‍රිනිටි කොල්ලෙක්නෙ
ඒක හින්ද රට ගැන හිතන සුපිරිම පොරක්