කොහොමත් මගෙ වයස පේන්නෙ නෑ බං. ඩෙනිමයි ටී එකයි ගැහුවම වයස 22 ක 24 ක පෙනුමක් තියෙන්නෙ. ගොඩක් උන් මගෙ වයස ඇහුවම බය වෙනවා අදහස් වලින් නම් මැචුවර් ක්රෝනොලොජිකල් ඒජ් එකට වඩා. ඒ උනත් හිතින් මම පොඩි එකා වගේ ඉන්නෙ ටිපිටිප්, ටික් ටැක් , කැන්ඩි ෆ්ලොස්, රුපියල් දෙකේ වඩේ කකා.