1. S

    වටේපිටේ ගෑණුන්ගෙන් කරදරේ

    බොල ඒකත් දැන් මහ වදයක් වෙලා තියෙන්නෙ. :angry::angry:
  2. S

    වටේපිටේ ගෑණුන්ගෙන් කරදරේ

    ඔහොම මුලදි කිව්වා. ඒට පස්සෙ ඒකට 10 ක් කතා කියවනවා බං. ඊට හොදයි තවම නෑ කියලා මාරු වෙන එක.
  3. S

    වටේපිටේ ගෑණුන්ගෙන් කරදරේ

    :baffled::baffled: පව් වැඩේ
  4. S

    වටේපිටේ ගෑණුන්ගෙන් කරදරේ

    ගෑණුන්ගෙන් බර බරේ ඇති.
  5. S

    වටේපිටේ ගෑණුන්ගෙන් කරදරේ

    40+??? අඩෝ ගෙදරින් ප්‍රෙශර් නැද්ද බං??
  6. S

    වටේපිටේ ගෑණුන්ගෙන් කරදරේ

    අපෝ මගෙත් ඉන්නවා එහෙම යාලුවො. උන්ගෙ වයිෆ්ලා දැන් හැබැයි වැල වෙලා බං ටයර් පැනලා හොන්ඩර වගේ.
  7. S

    වටේපිටේ ගෑණුන්ගෙන් කරදරේ

    අප්පටසිරි. :dull::dull: එහෙනම් ආයේ කොච්චර සල්ලො හෙව්වත් කෙල්ලගෙ ගෙදරට මේ සැරේ නෝන්ඩි වෙච්ච එක ආයෙ ඌට ලොවෙත් ගොඩ දාගන්න නම් වෙන්නෙ නෑ. හොදම ආතල් එක එන්නෙ ඒකිගෙ යාලුවෝ ෆුල් ආතල් එකේ ඉන්න ෆොටෝ මේකි ෆේස් බුක් සහ ඉන්ස්ටා එකේ දකිද්දි :rofl:
  8. S

    වටේපිටේ ගෑණුන්ගෙන් කරදරේ

    ගෑණි ජොබක් කරනවා ඇතිනේ. නැත්නම් ටිකකාලෙකින් ඩිවෝස් කියාවි.
  9. S

    වටේපිටේ ගෑණුන්ගෙන් කරදරේ

    ලංකාවෙ උන්ට වෙන වැඩ නැද්ද මංදා වට්ටි අම්මලා වගේ වටේ පිටේ ඕපදූප හොය හොය ඉන්නවා ඇරෙන්න.
  10. S

    වටේපිටේ ගෑණුන්ගෙන් කරදරේ

    මොකක්ද ඌ කරපු ජොබ? ඇයි ජොබ නැති උනේ?
  11. S

    වටේපිටේ ගෑණුන්ගෙන් කරදරේ

    I've already decided bro. But the worst thing is, this is now beyond the limit and a headache :baffled::angry:
  12. S

    වටේපිටේ ගෑණුන්ගෙන් කරදරේ

    අපෝ මේ ටික කියෝලා ඩිප්‍රෙශන් වගේ ආවා :(:(
  13. S

    වටේපිටේ ගෑණුන්ගෙන් කරදරේ

    මුන්ට මොලේ හොද නැද්ද බං සිරාවට:angry: මට උඹ කියනකන් ඔහොම එකක් ඔලුවට ආවෙ නෑ කියපන්කො.
  14. S

    වටේපිටේ ගෑණුන්ගෙන් කරදරේ

    ඊයේ ගෙදරට තව ගෑණියෙක් කෝල් කරලා ව්පෙිස්තර අහන්නත් එක්ක අම්මගෙන් අහලා පුතාට බදින්න කෙනෙක් තවම නැද්ද මම හොයලා දෙන්නද කියලා? ඒට පස්සෙ අම්මත් පටන් ගන්නවා චුරු චුරුව මීට කලින් ඒකිගෙ දුවව දෙපාරක් මට කතා කලා. :angry: පස්සෙ ඒකි බැන්දා වෙන එකෙක්ව මේ ලගකදි. දුව බැන්දනන් පැත්තකට වෙලා පාඩුවෙ හිටපන්කෝ...
  15. S

    වටේපිටේ ගෑණුන්ගෙන් කරදරේ

    ඊටපස්සෙ ආයේ ඉපදෙනව එකම සයිකල් එක රිපීටින්.
  16. S

    වටේපිටේ ගෑණුන්ගෙන් කරදරේ

    උඹ කියපු එක මට නොතේරුනා නෙමෙයි බං. මට කලින් කෙල්ලො 3 ක් ඉදලා තියෙනවා. නමුත් අපි බැදීම් ඇති කරගෙන ලයිෆ් එක කම්ප්ලිකේට් කරගෙන දුක් විදලා මැරිලා යනවා. තව තවත් සංසාරෙ දික් වෙනවා. මම ප්ලේ බෝයි කෙනෙක් නොවෙමි.
  17. S

    වටේපිටේ ගෑණුන්ගෙන් කරදරේ

    ඔව්. බදිනවා කියන්නෙ නිකන් බිස්නස් එකක් දෙන්නෙක් ඇග්‍රිමන්ට් ගහලා කරන. ළමයි හදාගෙන උන්ව ලොකු වෙනකන් දුක් විදිනවා. මොකටද? මේ වයසට ගියාම තනි වෙන එක නවත්තගන්න. මගෙ බැදපු ගොඩක් යාලුවෝ දැන් ඩිප්‍රෙස් වෙලා ඉන්නෙ. උන්ට ලයිෆ් එකක් නෑ දැන්. :angry:
  18. S

    වටේපිටේ ගෑණුන්ගෙන් කරදරේ

    නෑ බං පාටියකට ගියත් කණක් ඇහිලා ඉන්න නෑනෙ බං. හැම උත්තමීම එනවා රෙද්දත් උස්සන් කවද්ද වෙඩිම අහන් :rolleyes::angry:

    No contents