මේකයි මචන් සිද්දිය මහා වග්ග පාලියේදී සමලිංගිකයන් මහන කිරීම තහනම් කලේ සිද්ධියක් උනාට පස්සේ. පිළිගන්නේ නැත්තේ උඹට ඒ තරමට දැනීමක් නැති නිසා වෙන්න ඇති.
කථාව පැහැදිලි කරනවානම්.
ඒක සමලිංගිකයෙක් සාසනේ මහන උනා මහන වෙලා ටික දවසක් යනකොට එක එක මිනිස්සු ගාවට ගිහින් අමාරුව ඇරගත්තා. මිනිස්සු කථාවෙන්න ගත්තා...