ඕවා හරියට වේස ගෑනුන්ට හුකන්නත් ඕනි
දස සීලෙ රකින්නත් ඕනි වගේ වැඩ බං.
ප්රේමදාසලා ගාර්මන්ට් අරිද්දිත් අපේ රටේ උන් කෑගහලා තියෙන්නේ. සදාචාරේ ඉවරයි සංස්කෘතිය ඉවරයි කියලා.
උන්ම තමා පාරවල් හදනකොට, වරාය, ගුවන්තොටුපොලවල් හදනකොට. ඕවා කන්නද? මිනිස්සු බඩගින්නේ ඉද්දි ඕවද රටට ඕනි කියලා කෑ ගහන අසමජ්ජාතියෝ...