1. johnferna678

    වාහන ගන්න ඉන්න අයට සුභ ආරන්චියක්

    කෝ මේකේ වාහන අඩු වෙනකං බලන් හිටපු උන් තොපිට මන් කට කැඩෙන කන් කිව්වා ගනින් කියලා.
  2. johnferna678

    කැත උන් ලමයින්ට ආදරෙයිනම් ලමයි හදන්න එපා

    කැත ලස්සන කියන එක subjective බං උබට කැත එකෙක් තව එකෙක්ට ලස්සන වෙන්න පුළුවන්. ලස්සන කියලා norm එක හැදුණේ කොහොමද කියලාවත් හිතලා බලපන්. නිකන් හිතපං මේ ලෝකේ හැම මිනිහටම අං තියෙනවා කියලා. උබ අං නැතුව ඉපදුනොත් උබ කැතයි උබ වැඩක් නෑ සමාජෙන් කොන් වෙනවා. හැබැයි මේ දැන් ලෝකේ උබ අං එක්ක ඉපදුනොත් උබ කැතයි...
  3. johnferna678

    Marriage Proposal ප්‍රශ්නයක්

    ane huththo rasswata kalin kella ashraya karala balapn. gathi guna kohomada kiyala. oluwa kana ganiyek set unoth mona rasswa karath wadak na
  4. johnferna678

    අඩුකුලේ වාහන ගත්තොත් සමාජේ ගණන් ගන්නෙ නැතිවෙයිද?

    මේක ඉතින් මං ඉස්සර ඉඳන් කියන එකක් තමා. ඒත් සමහර උන් කැමති ලොකු වාහන අනිත් මිනිස්සුන්ට පෙන්නලා එන අවධානය ගන්න එක ඉතින් එක එක අයගේ හැටි
  5. johnferna678

    LIFEPO4 pre-order before too late

    matath one 12v battery pack ekak kiyak wage weida bn
  6. johnferna678

    Wagonr fx Petrol

    හරියටම කියන්න පුළුවන් අවුරුද්ද කිව්වා නම්. Generally කිව්වොත් fuel economy එක කොහොමත් උබේ driving pattern එකයි traffic situation, tire pressure, AC load, Engine condition මේ ඔක්කොම එක්ක වෙනස් වෙනවා. කොහොම උනත් අඩුම City - 15 - 20 Outstation - 20 - 28 වගේ ගන්න පුළුවන්. Hybrid එකේ මීට වඩා...
  7. johnferna678

    New website 3

    domain part is smart i agree
  8. johnferna678

    New website 3

    who will pay to use a base64 converter? 😂😂😂
  9. johnferna678

    New website 3

    there are 100000678 online base64 converter websites no one need any more of these that looks like this when open in mobile. do something useful.
  10. johnferna678

    New website 3

    wasting resources to generate internet junk (3)
  11. johnferna678

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    බඩු ඉවරයිද?

    No contents