නානසරට නම් මාත් කැමති නෑ ඉස්සර ඉඳන්. මිනිහට පිස්සු ජාතිවාදය අවුස්සනවා කියලා මං මේකේ කොච්චර නම් බැන්නද ඉස්සර. හැබැයි 2019 April 21 න් පස්සේ මගේ කට වැහුනා. දේශපාලනික අරමුණු හරි ජාතිවාදී අරමුණු වලින් හරි හාමුදුරුවෝ කිව්වා කතා ඇත්තක් උනා. මන් නම් ජීවිතේට හිතුවෙ නෑ ලංකාවේ ඔය වගේ තර්ස්ථවදියෝ සෙට් එකක්...