1. johnferna678

    100 ස්පීඩ් එක දැනෙන්නවත් නැති කාර්

    බෝම්බ model එක every. මේක custom z, 660CC + 1.6KW (40NM) Motor
  2. johnferna678

    Wagon R එකක් ගන්න ඔනේ.

    ඉස්සර නම් Stingray දැන් වෙනස්. දැන් stingray කියන්නේ වෙනම model එකක්. stingray sport vibe focus කරලා හදපු කාර් එකක්. ZT එකෙයි stingray එකෙයි ඇත්තටම වෙනසක් නෑ. Hybrid motor එක ඇරෙන්න.
  3. johnferna678

    100 ස්පීඩ් එක දැනෙන්නවත් නැති කාර්

    2200 high ද බං? Rev වෙන්නේ 7000 න්.
  4. johnferna678

    Daihatsu Mira 2024

    Good car
  5. johnferna678

    100 ස්පීඩ් එක දැනෙන්නවත් නැති කාර්

    RPM 2200n bn 100 යන්නේ. වාහනේ ඇතුළට දැනෙන්නේ නෑ ලොකුවට. මන් කිව්වෙ engine, torque, rpm ගැන. අනිත් දේවල් ඉතින් කොහොමත් පොඩි වාහන වලින් ලොකුවට බලාපොරොත්තු වෙන්න බෑ. LC300 එකක feeling එක මේ වගේ වාහන වලින් ගන්න බෑ කොහොම හොඳට හැදුවත්.
  6. johnferna678

    SLT 2.4Ghz To 5Ghz Dual Brand Ruouter

    Router eka kadunama maru karaddi illaganin 😂
  7. johnferna678

    Vitamin D, Testosterone levels චෙක් කළා මචන් 🫠

    මේක කරන්න dokekge prescription ඕනෙද බං?
  8. johnferna678

    100 ස්පීඩ් එක දැනෙන්නවත් නැති කාර්

    ඔව් ඕක safety බල්ලට දාලා කකුල තිබ්බේ ගමන් ජෙට් එක වගේ යන්න හදලා තියෙන්න ඉන්දියාවේ ජනගහයන පාලනය කරන්න. තව හයියෙන් පලයන්. මෙහෙත් ජනගහනය වැඩි දැන්. එහෙම කියන්නත් බෑ හොඳටම optimize කරපු power train එකක් තියෙනවා නම් ඊට අඩු වාහන වලත් දැන්නනේ නැතුව 100ට යන්න පුළුවන්. ඔක්කෝටම කලින් බල්නන ඕනේ safety...
  9. johnferna678

    Wagon R එකක් ගන්න ඔනේ.

    Trubo කියන්නේ ZT මචං, Mazda එකෙත් තියෙනවා. Trubo එක පට්ටම pickup හැබැයි තෙල් වැඩ කරනවා අඩුයි. මේක 660cc වාහනයක් කිව්වම ගොඩක් උන් කියන්නේ pickup නෑ වාහන overtake කරන්න බෑ වගේ කතා. ඔන්න ඔයින් එකෙක්ට Custom ZT එකක් පදින්න දුන්න දාට තමයි රෙද්දේ රෙවෙන්නේ. Driving pleasure නම් උබට ඕනේ Turbo එක හොඳයි...
  10. johnferna678

    Suzuki Fronx Full Sinhala Review by MRJ

    මේ වගේද එකත් හදලා තියෙන්නේ,
  11. johnferna678

    Suzuki Fronx Full Sinhala Review by MRJ

    Ow bn AMT ජරාවක් තියෙන්නේ.
  12. johnferna678

    Suzuki Fronx Full Sinhala Review by MRJ

    මේක පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ
  13. johnferna678

    Suzuki Fronx Full Sinhala Review by MRJ

    Bezza එක quality වාහනයක් හැබැයි ඉතින් පට්ටම outdated වාහනයක්. 2000 corolla එකක එන features වත් නෑ බං. 90 ට මට ගෙනත් දියන් මන් සල්ලි දෙන්නම්. 😅. tax එක විතරක් ලක්ෂ 62ක් නේ බං ------ Post added on 1770706855
  14. johnferna678

    Suzuki Fronx Full Sinhala Review by MRJ

    10 ba 11 one minimum Quality අතින් හොඳයි ------ Post added on 1770704939
  15. johnferna678

    Suzuki Fronx Full Sinhala Review by MRJ

    But better than බේසම් plastic in Magnite 😅
  16. johnferna678

    Suzuki Fronx Full Sinhala Review by MRJ

    ඔයි සිරාවට උබ දැන් කියන්නේ හදන්නේ Legendary Civic එකට වඩා ඉන්දියන් ලඩිය durability වැඩි කියලද? 🫢🫢🫢🫢🫢
  17. johnferna678

    Wagon R එකක් ගන්න ඔනේ.

    Hud එකයි 4 way එකයි additional manufacturer option එකක් බං. ඕනෙම model එකකට මේක දාලා ගන්න පුළුවන් පොඩ්ඩක් ගාන වැඩි වෙනවා.
  18. johnferna678

    Wagon R එකක් ගන්න ඔනේ.

    එහෙම කියන්න නම් දන්නේ නෑ බං. කොහොම හරි මීටර් පැනල එක වෙනස් උනා. දැන් full digital meter එකක් එන්නේ. කටු නෑ කලින් වගේ (මන් නම් කැමැති මේ mechanical meter එකට බං වාහනේට සුපිරි ලූක් එකක් එනවා එකෙන්) අනිත් එක RPM meter එක අයින් කරලා මේක නම් පට්ට වටිනවා බං fuel economy වලට. මේක බලාගන්න වෙන විදියක්...

    No contents