1. sajith.xp.pk

    ඥානසාර සිවුරට සමුදෙයි 😂

    UK ගැන අවබෝධයක් තියෙනව නම් මේ විදියට සිංහලයෙක්ට නම් හිතන්න වත් අමාරුයි. තව දශක දෙකකින් බලන්න...
  2. sajith.xp.pk

    🚢අපිට උදව් නොදුන්නොත් ලංකාවෙ තේ ගන්නේ නෑ -ඉරානය🫡

    සේප් එකේ මාලු බෝට්ටු වලින් ගිහින් අත ඇරියනම් හරි ඉන්දියන් කොඩිය ගහගෙන. :D
  3. sajith.xp.pk

    උබ AI වලින් කරගත්ත සුපිරි වැඩ

    මගේ වෙබ්සයිට් ටික AI හදනව. මම Guitar එකක් මුල සිට සරලව YouTube එකෙන් ඉගෙන ගන්නව. වෙබ් හැදෙන ගමන් ළමයි බලා ගන්නව. හවසට කන්න ගේන්න කඩේ යනව. මේව තමයි දැන් කරන්නෙ. :rofl:
  4. sajith.xp.pk

    AI වලින් code ලියනවා නම් අපි දැන් coding ඉගෙනගෙන වැඩක් තියනවද?

    මේ AI තව ගණන් යනව. ඊටපස්සෙ මේ හැම එකක්ම එකිනෙකට සම්බන්ධ වෙනව... එකම Platform එකක් ඇතුලෙ රඟන්න.. ඊටපස්සෙ මේ AI එක්ක ආතල් ගන්න පුළුවන් rich people ල ටික වෙනම පරිනාමය වෙනව. දුප්පත් උන් ටික වෙනම බෙදිල පරිනාමය වෙනව. පස්සෙ මානවය කොටස් දෙකකට බෙදිල සල්ලි තියෙන උන් විසින් සියලු දේ control කරනව. පස්සෙ මේ...
  5. sajith.xp.pk

    AI වලින් code ලියනවා නම් අපි දැන් coding ඉගෙනගෙන වැඩක් තියනවද?

    AI Is only for Rich Peoples වෙනව ලඟදිම. ඊට කලින් මේව පාවිච්චි කරල හොඳට සල්ලි ගලාගෙන එන business model එකක් හදාගෙන පැත්තකට වෙලා ඉන්න එක තමයි හොඳම.
  6. sajith.xp.pk

    කොටු පැනලා ඉවරයි වගේ ඒ පාර lesbian ටෙලිනාට්‍ය...😅💕

    රටවල් දියුණු වෙද්දි එහෙම තමයි 😂 trend එකනෙ 😂
  7. sajith.xp.pk

    පොඩි Project එකක් පටන් ගත්තා Better Sri Lanka කියලා

    ඕක නැතුව අපි මොනව හරි විකුණන සයිට් එකක් හදමු බන්.. කාලය රන් හා වටිනව.
  8. sajith.xp.pk

    මේ පකයාව අල්ලපන් නැත්තම් මූට වෙන ඉඩමක් දියන්

    Tourism Left. ඌට එක්කො ඕකෙ වඩේ කරත්තයක් දාල හරි කීයක් හරි හොයන්න පුළුවන්. ඔය ගෙදරයි ඉඩමයි විකුණන්නෙ නැද්ද දන්නෙ නෑ. සිරා Place එක :D
  9. sajith.xp.pk

    AI වැඩ්ඩෝ වරෙවූ :එලෝන් මස්ක් අවු 10 ලෝකය ගැන කියනවා

    Meka wei hebei oya kiyana tharam langa nemei ban. Thawa awurudu 200 k wath yai
  10. sajith.xp.pk

    ඔයාලගේ CRIB එකේ Credit Score එක කීයද?

    සිරාවට? එහෙමත් දෙනවද?
  11. sajith.xp.pk

    AI වැඩ්ඩෝ වරෙවූ :එලෝන් මස්ක් අවු 10 ලෝකය ගැන කියනවා

    Elon Mask කියන්නෙ අමු කපටියෙක්... ඌ Crypto වලින් ගහපු ගේම දැක්කනෙ. මුදල් කතාව නම් වෙන එකක් නෑ. මුදල් මත යැපෙනව. නිශ්පාදනය සීමා රහිත වෙන්නෙ නෑ. මිනිස්සුන්ට කන්න මොකෝ අමුතුවෙන් තැන් වැඩි වෙන්නෙ නැහැනෙ කෑම හදන්න.. කුඹුරු ටිකත් නැති වෙනව. වතුරත් අඩු වෙනව. කෑම බීම තව ගණන් යනව... රොබෝල වැඩ කරයි...
  12. sajith.xp.pk

    ගේ ඉස්සරහ තියෙන පොදු නළ ළිඳ ගැලෙව්වා — මේක ගැන මට සැකයක් තියෙනවා

    https://weather.com/weather/monthly/l/bd638e1aaf1fead6f9421da63d3a6f8c8aa5b59cd8bb78d08bfdd467bc98166e මෙච්චර වැහැලත් ලි‍ඳ‍ේ වතුර නැද්ද :baffled: මේ ආටිකල් එක ඒ උනාට දැම්මෙ ChatGPT එකෙන් කොපි කරල නේද?
  13. sajith.xp.pk

    රෑ 12 න් පසු පොටෝ කොපියක මිල 850/= බව ඔබ දන්නවාද?

    2050 වර්ශයේද ඌ ඉන්නෙ... අනාගතේට time machine එකකින් ගිහිල්ල වගේ.. :lol:
  14. sajith.xp.pk

    ඇත්තටම 5G වලට වඩා 4G හොඳද?

    ඉස්සර කාලෙ 4G Speed ආවෙ දැන් 5G වගේ තමයි.. හැබැයි දැන් 4G කියන්නෙ ඉස්සර 3G ආව Speed එක.
  15. sajith.xp.pk

    20GB ක වෙඩිං ෂූට් එක පෙන් එකකට කොපි කරල කූරියර් කරල රට ඉන්න කෙනෙක්ට බලන්න

    එහෙමම නෑ හැබැයි දැන් නම්. SLT Fibre එහෙම කේස් එකක් නෑ බන්... පට් ගාල Upload වෙනව. මම දවසක් 80GB 4k Video එකක් Upload කරා නෝමල් SLT FIbre Connection එකකින්.. 200Mbps තියෙන කාලෙ.
  16. sajith.xp.pk

    Questions ලංකාවෙ IT ෆීල්ඩ් එකට මොකදවුනෙ?

    IT Field එකට මොකුත් වෙලා නෑ ඇත්තටම. ඇත්තටම වෙලා තියෙන්නෙ IT Field එකට ආවෙ වැරදි මිනිස්සු ටිකක් මෑතකදි.. ඒ මිනිස්සුන්ට යන එනමක් නැති උන එක තමයි උනේ ගොඩක්ම.
  17. sajith.xp.pk

    Baby Items Business එකක් පටන් ගත්තා

    AI - Sure එකට ChatGPT. මුලින්ම අපි දැනගන්න ඕන අපි කියන ඕන එකකට "ආ සුපිරි" කියල ඒ අපේ idea එකම හරියට කරන්න උපදෙස් දෙනව. හැබැයි ඒකෙ Negative පැත්ත හිතන්නෙ නෑ මලාට. දැන් අපි යමු baby item පැත්තට. Baby Item කියන්නෙ නිතරම ඕන වෙන Item නෙමෙයි.. කොහොමත් බබා හම්බෙන්න මාස 3-4 කට කලින් මේ ටික Midwife...
  18. sajith.xp.pk

    ඔයාලා elakiri website එකේ ඉන්නවා කියල දන්නේ කව්ද?

    නිකන් ඉන්න එපා දාන්න 😂 SPAM ගිහින් තිබ්බෙ නැත්නම් අනිවා රිප්ලයි කරනව
  19. sajith.xp.pk

    ඔයාලා elakiri website එකේ ඉන්නවා කියල දන්නේ කව්ද?

    Mark zucker මට උදව් කරනව වගේ followers ල වැඩි කර ගන්න. 🫣
  20. sajith.xp.pk

    ඔයාලා elakiri website එකේ ඉන්නවා කියල දන්නේ කව්ද?

    එලකිරි ගැන දන්න, FB එකේ ඉන්න හැම කෙනාම වගේ දන්නව. :baffled:

    No contents