1. sajith.xp.pk

    AI වලින් Land Sale Classified Site එකක් හැදුව

    සමහර විට තේරුමක් නැති වෙන්න පුළුවන්. සමහර විට තේරුමක් තියෙන්න පුළුවන්. ට්‍රයි කරලම බලන්න ඕන. හැම මාසෙකම විකාර වැඩ වලට පොඩි ෆන්ඩ් එකක් වෙන් කරනව මම 🥺 ඒව පාවිච්චි කරල ඕව ට්‍රයි කරල බලනව. හරි ගියොත් එහෙමයි. නැති උනොත් වෙන විකල්පයක් බලනව... තාම ඒ ගැන මොකුත් හිතල නෑ. Visits and leads තමයි දැනට...
  2. sajith.xp.pk

    AI වලින් Land Sale Classified Site එකක් හැදුව

    දැනට සල්ලි හොයන්න අදහසක් නෑ. අවුරුදු 3 ක් විතර ඔහේ ගායාවෙ ඕක. පස්සෙ හෙමීට බලමු නේහ් 🥰
  3. sajith.xp.pk

    AI වලින් Land Sale Classified Site එකක් හැදුව

    මේක ඇත්ත. ටීවී ඇඩ් දැන්ම දාන්න බෑ. එච්චර යට කරන්න බෑ. බලමු හෙමීට නේද? :confused: Thank you so much. Thank you sooo much... Thank you so much <3 ------ Post added on 1782382553
  4. sajith.xp.pk

    AI වලින් Land Sale Classified Site එකක් හැදුව

    අම්මාහ්. ඔව්මයි.. ඒක දැන්ම හදන්නම්.... එක prompt එකයි :D Source Code එක දුන්න කියන්නෙ new site එක ඉවරයි නේහ් බන්.. :sorry: කෙලින්ම A 2 Z AI වලින් දීපු UI එකක් මචං.... ------ Post added on 1782379913
  5. sajith.xp.pk

    AI වලින් Land Sale Classified Site එකක් හැදුව

    ගොඩ ගියොත් මරු. අවුරුදු 3 ක් වගේ free දීල පස්සෙ visits බලල රුපියල් 5000 ක් වගේ ගත්ත නම් හරි 🫣
  6. sajith.xp.pk

    futureworld හොක් ගාල ගිහින්

    මගේ ෆුල් display එකම දැම්ම එක කරේ.. හොඳට කරල තිබ්බා වැඩේ
  7. sajith.xp.pk

    futureworld හොක් ගාල ගිහින්

    site එක අවුල් උනාට උන් Authorized dealer. Price ටිකක් වැඩී. මගේ imac එකක් හැදුව display ගිහිල්ල. පට්ටම නීට් එකට කිසිම දෙයක් හොයන්න වත්බැරි විදියට.
  8. sajith.xp.pk

    AI වලින් Land Sale Classified Site එකක් හැදුව

    අලුත් එවුන්ට 300,000 වගේ ගන්නව. මම කලින් දාල දාල ඌගෙන් පොඩි ඩිස්කවුන්ට් එකක් හම්බෙනව. එයාගෙ Add එකෙන් පස්සෙ visits, hits තියෙනව. Ads එහෙමත් සෑහෙන්න ආව.... මේක අවුරුදු 3ක් එක දිගට ඇදල බලන්න ඕන කොහොමද තත්වෙ කියල. :rofl: ඔව්. ඩිරෙක්ට් කතා කරල කර ගන්නෙ. කොහෙන් හරි නම්බර් අරව මේව හොයල contact එක...
  9. sajith.xp.pk

    AI වලින් Land Sale Classified Site එකක් හැදුව

    Claude නෙමෙයි. Claude වලින් තමයි හැබැයි UI එක හැදුවෙ. අර අලුත් Model එකෙන්. ඒත් ඒක නැති උනානෙ ඊගාව දවසෙම. ඉතින් ඉතුරු හැම එකම කරේ ChatGPT.... පොඩි Promotion එකකුත් ගැහුව... මේක මැද Add එකකුත් තියෙනව :rofl:
  10. Ad icon

    Sell your Land, House on idamata.lk for FREE

    ඔයාගෙ ඉඩම, ගෙදර, විකුණන්න තියෙනව නම්, Rent එ‍කට දෙන්න තියෙනව නම් idamata.lk සයිට් එකට ඇවිත් නොමිලේම Add එක දාන්න... 💕😍 https://idamata.lk
    LKR1.00
  11. sajith.xp.pk

    AI වලින් Land Sale Classified Site එකක් හැදුව

    No No… mama nemei… Thank you so much :love: :love2: ------ Post added on 1782141297
  12. sajith.xp.pk

    AI වලින් Land Sale Classified Site එකක් හැදුව

    අපේ VPS තියෙනවනෙ... සල්ලි යන්නෙ නෑ ඉතින්... https://www.peekhosting.com/kvm-linux-vps-hosting.php
  13. sajith.xp.pk

    AI වලින් Land Sale Classified Site එකක් හැදුව

    මුල්ම UI එක Claude එකේ අර අලුත් එකෙන්. ඒක අයින් කරානෙ. UI එක ගහල දවසින් ඒක මිසින්. ඉතුරු හැම එකම 98% ක් ම ChatGPT. වෙන මොකුත් පාවිච්චි කරේ නෑ.
  14. sajith.xp.pk

    AI වලින් Land Sale Classified Site එකක් හැදුව

    Ow ow Hosting domain සීන් එකේ bot ල දාල නෑ... මමයි අපේ staff එකේ 3 දෙනයි ඉන්නෙ චැට් එකේ... :lol:
  15. sajith.xp.pk

    AI වලින් Land Sale Classified Site එකක් හැදුව

    AI වලින් Full Functional Classified Site එකක් හැදුව. 100% FREE Land Sale Listing දාන්න පුළුවන් එකක්. Laravel + VueJS + MySQL (MariaDB) වලින් ගහල තියෙන්නෙ මේකෙදි එකම එක කෝඩ් එකක් වත් අතින් අල්ලල නෑ. කොටින්ම මේකෙ Logo එක, මේ Promo Banner එක මේ හැම එකක්ම AI. https://idamata.lk Speed එක...
  16. sajith.xp.pk

    sampath private banking

    මාසෙකට කීයක් කැපෙනවද අහන්න මුලින්ම.. NTB එකේ හැම මාසෙකම 2500 ගානෙ කපන්න ආව. අහක් කර ගත්තා.
  17. sajith.xp.pk

    Ps5 pro

    සිරා 😂

    No contents