රන්මසු උයන
තිසා වැවට සහ ඉසුරුමුණි රජමහා විහාරයට යාබදව පිහිටි "රන්මසු උයන", අතීත හෙළයා සතුවූ ජල ඉංජිනේරු තාක්ෂණයේත්, නගර නිර්මාණ ශිල්පයේත් නිපුණතාව මැනවින් විදහාපාන අපූර්ව නිර්මාණයකි. කරවූ රජ කෙනෙකු පිලිබදව නිශ්චිත සදහනක් නොමැති උවත්, සියලූම අංගයන්ගෙන් පරිපූර්ණවූ මෙකී උයන...