කෙරෙපකුපායි වීනා mona /-/*/-/
මනබඳිනා සුන්දරත්වයක් හිමි ලොව උසම දියඇල්ල ඒන්ජල් ය. එහි සම්පූර්ණ උස අඩි 3212 (මීටර් 979) කි. දියඇල්ල පහළට ඇදහැලෙන බෑවුමේ උස ගතහොත් එය අඩි 2648 (මීටර් 807) ක් වේ. මෙය පිහිටා ඇත්තේ වෙනිසුවෙලාවේ බොලිවර් ප්රාන්තයේ ග්රෑන් සබානා පළාතේ පිහිටි කනයිමා ජාතික...