1. yapa100

    🔴බ්‍රෙකින්

    TNA නැත්තම් රනිල් LEFT
  2. yapa100

    🔴බ්‍රෙකින්

    🔴 BREAKING NEWS නිදහස් පක්ෂය හා පක්ශ 11 සන්විධානය හා ස්වාධීන වු සියලුම දෙනා රනිල් වික්‍රමසිංහ අගමැති වරයාට සහය පල නොකිරිමට තිරනය කෙරේ.
  3. yapa100

    Stock Market goes up. $ Drops to 364. #Ranilpower

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ජපාන තානාපතිවරයා සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා හමුවෙයි
  4. yapa100

    Stock Market goes up. $ Drops to 364. #Ranilpower

    Just wait sources will come.its already discussed.
  5. yapa100

    Stock Market goes up. $ Drops to 364. #Ranilpower

    Japan and others to give big magrine of loans in coming weeks. Frogion market has some trust in investment with ranil and imf
  6. yapa100

    Stock Market goes up. $ Drops to 364. #Ranilpower

    🔴 ඩොලර්ය පහතට ඩොලර්ය රු 364 ක් දක්වා පහතට. ඊයේ ඩොලර්යේ ව්කුණුම් මිල සටහන් වුනේ රු 385 ක් ලෙසයි. නව අගමැතිවරයා පත්විමෙන් පසු කොටස් වෙලදපොලේ කැපිපෙනෙන වර්ධනයක් පෙන්නුම් කරනවා.
  7. yapa100

    ගැස් නැ.මිනිස්සු යලිත් පාරට බහි.

    🔴 මහබාගේ මංසන්ධියෙන් කොළඹ-මීගමුව පාර අවහිර වෙයි. ගැස් ඉල්ලා මහජනයා සිදුකරන විරෝධතාවක් හේතුවෙන් මාර්ගය අවහිර වී ඇත.
  8. yapa100

    අලුත් පක්ශයක් ගොල් ෆෙස් අරගලෙන්

    කවුද මේ කහින පොන්නයා
  9. yapa100

    ඇදිරිනිතිය දිර්ඝ කෙරේ 🔴

    🔴BREAKING NEWS ඇදිරිනිතිය හෙට උදැසන 6 සිට දහවල් 2 දක්වා ලිහිල් කෙරේ. නැවතත් දහවල් 2 සිට 14 වනදා උදැසන 6 දක්වා ඇදිරිනිතිය පනවයි.
  10. yapa100

    නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම්. 🎉️

    Congratulations to the newly appointed Prime Minister. I wish you all the best as you navigate these troubled times. - (Mahinda Rajapaksa)
  11. yapa100

    නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම්. 🎉️

    🔴 රත්උනු තැටියෙන් රොටිය පුච්චන්න හැදු සජීත්ගේ පිටි ගුලිය රනිල් කයි.....
  12. yapa100

    නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම්. 🎉️

    🔴 BREAKING NEWS ශ්‍රි ලන්කාවේ 6 වන වරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙයි. නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම්. 🎉️
  13. yapa100

    ⚫ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙහි දිවුරුම් දෙයි !! ⚫

    🔴 BREAKING NEWS ශ්‍රි ලන්කාවේ 6 වන වරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙයි.
  14. yapa100

    BREAKING NEWS RANIL LEFT 🔴

    🔴 BREAKING NEWS අගමැති කම රනිල්ට ලබා නොදැන්නැයි හාමුදුරුවරුන් හා කාදිනල් හිමිපාණන්, JVP අනුර කුමාර් දිසානායක විශේෂ මාධය හමුවක් පවත්වයි.
  15. yapa100

    හෙට ඇඳිරි නීතිය දායිද??

    Yes.vesak end wena kall yanawa

    No contents