දැන් වත් මෙ විහිලු ව නවතන්න. 🔴PLZSTOP

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,448
    36,377
    113
    මැදමහනුවර
    u48zqxH.jpg
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    සිරාවට.. ගෝටාගෝහෝම් එක දිගටම කරගෙන යන්න ඕන. ඔය එන එන එකාට ඕක දාන්න ගියොත් කොමඩියක් වෙනවා ලොවෙත්.. නිර්පාක්ෂිකව එන්න ඉන්න එවුන් අඩුවෙයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මෝ අම්මෝ මෙන්න නිර්පාක්ශික අරගලකාරයො රනිලගෙ පුක ලොවන්ඩ පටන් අරන් රෙද්ද ලෙෆ්ට් 🤣🤣🤣🤣🤣🤣
     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    තොපි එක එකාට ගම් හදන වෙලේ වැඩක් පලක් කරා නම් නරකද? රනිල්ට ටික කාලයක් දිපන්. ඕනේ නම් ගෝටා ගම විතරක් තියා ගනින්. අන්තිමට සජිත්ටත් වඩා ගම් හදලා මුන්.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල

    අපරාදේ ජනාධිපති වරනේට සජිත්ට ඡන්දෙ දුන්නේ. එකත් ජේවීපී එකට දීලා දාන්න තිබ්බේ. :lol: :lol:. ජෙප්පොත් මද්‍යට පෙන්න බොරු කරා හොඳටම ඇති. උන් තමා ඉස්සර වෙලාම වැඩ වර්ජන වලින් අයින් උනෙත්. මෙහෙ බොරුවට කෑ ගහනවා.​

     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    කමක් නැහැ බම්. ඔය ගම් හදන්න කියපම් බම්.

    සජියවයි, අනුරයවයි ගම්මුලාදෑනි තනතුරු වලටත් ගමු.

    උන්ට වෙච්ච දේ ගැන දුකායි බම්! 😭😭😭😭😭😭😭

    නැත් නම් උන්ට ඒකත් නැහැ. පට්ටම පව් බම්! 😭😭😭😭😭😭