1. Dilwaale

    පොන්නයො පොන්නයො පොන්නයො

    මෙයාගේ ටයිටල් එක අර කිව්ව නීතිවලට පට හැනි නේද?
  2. Dilwaale

    මේ බස් වලින් ඇදපු සෙනග නොවේ...

    ඕකට කියලා වැඩක් නෑ.. ඕකා අමුතුම එකෙක්... උදේ ඉඳන් බලන් හිටිය මු ගැන.. එකක් පැහැදිලි උනා මට.. මු මුගේ එක ඇගිල්ලක් අදාළ තැන(ගුදයේ,පුකේ) ගහන් ඉන්නේ...:lol:
  3. Dilwaale

    මහින්ද රාජපක්ෂට ද මෛත්‍රිපාල සිරිසේනටද???

    අනේ නෑ.. හැමදාම පිට ඉදන් මෙතන වෙන දේ බලන් හිටපු කෙනෙක්... :) තවමත් ෆොටෝ දානවා.. මේවා කථා නොකරම බෑ එකයි කථා කරන්නේ...:dull:
  4. Dilwaale

    මහින්ද රාජපක්ෂට ද මෛත්‍රිපාල සිරිසේනටද???

    ඔන්න මෛත්‍රීට ජන්දේ දෙන කට්ටිය පොඩ්ඩක් තමාසෙක් කියන්නේ මොකක්ද කියලා... අන්න මෛත්‍රී ලංකාවේ රාජ්‍ය සේවයට තමාසෙක් ගෙන්න යනවා... ඕවා දැන්ම කියන එක හොදයි... එතකොටන මු සිංගප්පුරු ගියේ ඇයි කියල තේරෙනවා නේ...:) අනේ මන්දා ඉල්ලගෙන ඇදගෙනම නානවා...
  5. Dilwaale

    එළකිරියේ නපුංසක රැල හා පීඩනය

    හිටං කෝ මේ කට්ටිය හිටං :lol:
  6. Dilwaale

    මේ බස් වලින් ඇදපු සෙනග නොවේ...

    එකෙන්ම පරදිනවානම් පරදින්න දීපල්ලා.. හැබැයි නිකන් පරද්දන්න වගේ එනවනම් පොඩ්ඩක් නාලා කරලා කාරිය එන්න කියහන්...
  7. Dilwaale

    මේ බස් වලින් ඇදපු සෙනග නොවේ...

    බොරු කතාවක් බන් අපේ ගෙවල් පැත්තෙත් මුන් රැස්වීමක් තිබ්බා... මෙහෙ පිට්ටනි 2ක් තියෙනවා... ලොකු පිට්ටනි දෙකම.. එක පිට්ටනියක් SIX SIDE එකකට බුක් කරලා තිබ්බේ .. මුට අපේ පැත්තේ ඉන්න unp කාරයෝ අනිත් පිට්ටනිය ලස්තිකරා.. ලෑස්තිකර ඔක්කොම කරලා තියෙද්දී මෛත්‍රී කිව්වා පිට්ටියේ නැතුව වෙන තැනක කරමු කියලා...
  8. Dilwaale

    මේ බස් වලින් ඇදපු සෙනග නොවේ...

    මෙතන මෛත්‍රීට ගොඩක් සෙනග ඉන්නවා කියලා සතුටු වෙන අයගෙන් අහන්නේ.. තරහ අරගන්නේ නැතුව උත්තරයක් දීපල්ලා.. මෙන්න මේකයි ප්‍රශ්නේ.. ඇයි බන් මෛත්‍රී ඉඩ නැති තැන්වලම රැස්වීම් තියන්නේ.. අපරාදේ අවිස්සාවේල්ලේ ජන ශාලාවේ රැස්වීම තිබ්බානම් ඇතුලේ කට්ටිය හිරවෙලා කථා අහන සෙනගයි.. ඇතුලට දාගන්න බැරුව එළියේ ඉන්න...
  9. Dilwaale

    මේ බස් වලින් ඇදපු සෙනග නොවේ...

    ඔයාට මාව පෙන්නේ නැති එකම හොදයි නැත්තම් ඔයා අඩනවානේ.. අර දකුණු ඇත පැත්තේ උඩ තියෙන විව් පොස්ට් එක ඔබලා මාව බලන බව දන්නවා!!! :lol: :lol: :lol: එහෙමවත් බලන්නේ නැතුව මට රිප්ලයි නිකර ඉන්නකෝ...:rofl:
  10. Dilwaale

    මේ බස් වලින් ඇදපු සෙනග නොවේ...

    ආදරණිය මෛත්‍රී කියලා කැසට් පටියක් තිබුනද :oo: :oo: :lol: :rolleyes::rofl: නෑ නෑ ආදරණිය ජෝති කියලනේ තිබුනේ....:rofl:
  11. Dilwaale

    එළකිරියේ නපුංසක රැල හා පීඩනය

    කන් දෙක වැසෙන සේ පුකට ඇගිල්ලක් ගසා සිටීමට පුරුදුව සිටි :rofl:
  12. Dilwaale

    එළකිරියේ නපුංසක රැල හා පීඩනය

    මුලින් මම අහපු දේට උත්තර දියන්කෝ????:lol:
  13. Dilwaale

    එළකිරියේ නපුංසක රැල හා පීඩනය

    මෛත්‍රීට ජන්දේ දෙන්න හේතුව කිහන් බලන්න..:)??
  14. Dilwaale

    එළකිරියේ නපුංසක රැල හා පීඩනය

    ජන්දේ MR ට දෙන්න කිව්වේ නෑ හිටං... කිව්වේ එළකිරියේ ඉන්න නපුංසක රැල ගැන.. උඹ උඹට හොදයි කියලා හිතෙන සිතන කෙනාට ජන්දේ දීපන් බං.. සුබ අනාගතයක්
  15. Dilwaale

    එළකිරියේ නපුංසක රැල හා පීඩනය

    දැන් නපුංසකයෝ හිටං මුන්ගේ මාර පුරුද්දක් හිටං... :rofl:
  16. Dilwaale

    එළකිරියේ නපුංසක රැල හා පීඩනය

    මෙතන දැන් හිටපු නපුංසකයෝ දෙන්න කෝ.. කොහේ ගියත් කමක් නෑ ඇගිල්ල අදාළ තැන ගහන් තියන් ගිටපල්ලා!!!
  17. Dilwaale

    එළකිරියේ නපුංසක රැල හා පීඩනය

    නපුංසකයෝ දෙන්නා මම කියන දේවල් ඇයි බන් බලන්නේ.. ignore කරලා ඇගිල්ල පුකෙන් එලියට ගන්නේ... වදයක් නොවී ආයිත් පුකට ඇගිල්ල ගහ ගනින්....ත්‍රෙඩ් එක bump කරනවට thnkXXX :lol: :lol: :lol:

    No contents