පවසන ආකාරයට මහින්ද රාජපක්ෂ යනු අපේ රටේ කොල්ලන් ලක්ෂ ගණනින් මරාදැමු , ස්ත්රී දුෂණ කර, බැංකු මංකොල්ල කැම් සිදුකල චන්ද පෙට්ටි සොරකම් කරන අයකි.
එමනිසා මේ නපුංසක වින්දනයක් ගන්න උදවිය මහින්ද රාජපක්ෂ මරිලවත් පලයන් ලෙස ප්රකාශ නිකත් කරයි..
මරිලා පලයන් කියලා කියන්නේ මහින්ද රාජපක්ෂයන් අවු 30 ක යුද්දය...