මහින්ද රාජපක්ෂට ද මෛත්රිපාල සිරිසේනටද???
චන්දේ දෙන්නේ කාටද???:)
මහින්ද රාජපක්ෂට ද මෛත්රිපාල සිරිසේනටද???
මම මහින්ද රාජපක්ෂට චන්දෙ දෙන්න තීරණය කරා... සමහරවිට ඉදිරියේදී ඒ තීරණය වෙනස්වෙන්නත් පුළුවන්.. මේ තීරණයට මුලික වුනේ.. මෛත්රිපාල සිරිසේන වටේ ඉන්න උදවියගේ පැටිකිරිය නිසා.. විශේෂයෙන් රනිල් ...