1. P o o L

    ලයිට් කපනවාලු

    මට කිව්වෙ යාළුවෙක්. පැය බාගයක් නිසා එච්චර අවුලක් නෑලු.
  2. P o o L

    ඉතාලියේ ඉන්න අයට ලංකාව ඕනෑලු

    ඉතාලියේ ඉන්න අයට ලංකාව ඕනෑලු ඉතාලි යාලූවො ලංකාවට යන්න උදව් කරන්න කියනවා. ඔයාලා රැවටෙන්න එපා. එයාලා හදන්නෙ කට්ටියම එක්ක එකට මැරිලා. හැමෝම එක්ක ස්වගස්ත වෙන්න. අහු වෙන්න එපා. ස්වර්ගයේ වතුර නෑ මේ දවස්වල මේ ඉඩෝර කාලේ ස්වරයට.
  3. P o o L

    Madu Ganga Boat- Active Track

    මාවත් එක්ක පලකො ඔය යන ගමනක්. :(
  4. P o o L

    Get a partner who gives you a purpose to live,who run to you and only you in all the successful...

    Get a partner who gives you a purpose to live,who run to you and only you in all the successful and failure moments. who never stops believing in you, supporting, loving and caring about you,that’s what you can call a lifetime love
  5. P o o L

    ලයිට් කපනවාලු

    ඔන්ලයින් ලැට් හෝදන උන්ට කරන්ට් එකත් කැපුවලු :lol:
  6. P o o L

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    නෑ ගමේ මිනිස්සු ගමෙන් යයි . :(
  7. P o o L

    welcome corona benvenuto italy ...

    උබ මේ සිරාවටමද උදව් කරන්න කියන්නෙ. මෙහෙට ගේන්න නං බෑ උබලා ඔලුවෙං හිටගෙන කිවුවත්. ලංකාවේ සවුක්‍ය අන්තිමයි. මුලු ලංකාවම ඉවරයි මෙහෙට ආවොත් .
  8. P o o L

    ලයිට් කපනවාලු

    පෑඩ් එපා ලයිට් එපා වතුර එපා :lol: ජාතික ආරක්ෂාව තිබ්බම ඇති :shocked:
  9. P o o L

    BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

    බයියෙක් නං ගෝටා බලා ගනී :cool: ටොයියෙක් නං ඉවරාආආයි :lol:
  10. P o o L

    ලයිට් කපනවාලු

    වැඩ පටං අරං ජය වේවා:lol:
  11. P o o L

    අන්කල්ට තද වෙලා

    ඇමරිකාව බලං ඉන්නෙ නන්දෙ අයියා 2/3 ගන්නකං. MCC ගේනල්ලා බේස් එකක් ගහන්න .
  12. P o o L

    අන්කල්ට තද වෙලා

    ow එක ඇත්ත. ආර්ථිකය සැලකිය යුතු ලෙස වැටෙනවා. දූෂනය නැති කරන්න බෑ හැබැයි අඩු කරන්න පුලුවං.
  13. P o o L

    අන්කල්ට තද වෙලා

    උබ කියන විදිහට කලොත් රටම ඉවරයි. :lol:
  14. P o o L

    අන්කල්ට තද වෙලා

    good point :P
  15. P o o L

    සනුක

    පොඩි එකෝ:dull: උබ දන්නෙ නෑ බං. ඒක වෙනම ආතල් එකක්. :baffled:
  16. P o o L

    ඉස්සොරි වලට බෙහෙතක්

    උබට සෙම්ප්‍රතික්ෂාව/පීනස තියනවද හැම දාම නානවද මොනවා ගාලද නාන්නෙ ගොඩක් දාඩිය දානවද
  17. P o o L

    සජිත්_ආතල් 😂

    2015ta පෙර ලෙසම බැංකු කොල්ල කයි :lol:
  18. P o o L

    අන්කල්ට තද වෙලා

    රටට ආදරේ කරන එවුන් යවන්න Eka ගෙස්ට් හවුස් එකක් ද :lol:

    No contents