ඕක මෙහෙමනේ මචන් වෙන්නේ අපි දැන් ඔය පින්තුර ටික බලලා මොකක් හරි ඔය පින්තුර වලට අදාල වැඩක් කරනවා කියල හිතමුකෝ එතකොට මචන් ඔය සිද්දීයය මතක් වෙලා අපි හිතින් මවගත්තොත් අපිට එහෙම දෙයක් වෙනවා කියලා ගොඩක් දුරට අපිට ඒ හිතින් මවාගත්ත දේ වෙන සම්බවිතව වැඩි මචෝ ඕකට කියන්නේ "හදවතින් අල්ලා ගත් දේ දතින් ලබාගනී...