මෙතෙක්.කථාව..හා

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    Econ-Cartoon.jpg
     
    aiwi

    Member
    Jul 8, 2016
    270
    23
    0
    මචන් මේ රටේ එක එක නායකයෝ හිටියනේ කාලයක් තිස්සෙම. සුද්දගේ කාලේ ඉඳලම.අන්තිමට බලපල්ලකෝ
    දේශපාලුවෝ හැමදාමත් දියුණු උනා.සිංහලයන්ට කෙල උනා.අද අපි වෙනුවෙන් නායකයෙක් නෑ නේද???
    මගේ චන්දය රට වෙනුවෙන් පෙනී ඉන්න එකෙක් එනකන් දෙන්නේ නෑ බන්, මටනම් දැනට පාර්ලිමේන්තු ඉන්න හැම එකාම අරහන්.
    225න් එකෙක්වත් අපි වෙනුවෙන් නෙවෙයි උන් උන් වෙනුවෙන් විතරයි හැමදාම පෙළපාලි පාද යාත්‍ර උත්සව හැම ලබ්බම යන්නේ.අපිත් ගොන්නු වගේ උන් පස්සේ යනවා.:confused::confused:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මචන් මේ රටේ එක එක නායකයෝ හිටියනේ කාලයක් තිස්සෙම. සුද්දගේ කාලේ ඉඳලම.අන්තිමට බලපල්ලකෝ
    දේශපාලුවෝ හැමදාමත් දියුණු උනා.සිංහලයන්ට කෙල උනා.අද අපි වෙනුවෙන් නායකයෙක් නෑ නේද???
    මගේ චන්දය රට වෙනුවෙන් පෙනී ඉන්න එකෙක් එනකන් දෙන්නේ නෑ බන්, මටනම් දැනට පාර්ලිමේන්තු ඉන්න හැම එකාම අරහන්.
    225න් එකෙක්වත් අපි වෙනුවෙන් නෙවෙයි උන් උන් වෙනුවෙන් විතරයි හැමදාම පෙළපාලි පාද යාත්‍ර උත්සව හැම ලබ්බම යන්නේ.අපිත් ගොන්නු වගේ උන් පස්සේ යනවා.:confused::confused:

    එකෙක්වත් අපි වෙනුවෙන් කරන්නේ නෑ, අපි අපි වෙනුවෙන් කරගත්තොත් මිසක්. අපිට ඕන විදිහට උන්ව නටවගන්නකන් අපි වෙනුවෙන් එකෙක්වත් නෑ තමා. උඹට තේරෙන භාෂාවෙන් කිව්වොත් වෙන උන් අපිට කරන කන් බලන් ඉන්න එපා.
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28

    ape dewal dewal apima misak wena ewun karala denne ne bro....
    but rata secured and stable karanda puluwan gvnmnt ekak thiyenda one apita paduwe ape weda karaganda.. :nerd::nerd::nerd::nerd:
     
    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    මචන් මේ රටේ එක එක නායකයෝ හිටියනේ කාලයක් තිස්සෙම. සුද්දගේ කාලේ ඉඳලම.අන්තිමට බලපල්ලකෝ
    දේශපාලුවෝ හැමදාමත් දියුණු උනා.සිංහලයන්ට කෙල උනා.අද අපි වෙනුවෙන් නායකයෙක් නෑ නේද???
    මගේ චන්දය රට වෙනුවෙන් පෙනී ඉන්න එකෙක් එනකන් දෙන්නේ නෑ බන්, මටනම් දැනට පාර්ලිමේන්තු ඉන්න හැම එකාම අරහන්.
    225න් එකෙක්වත් අපි වෙනුවෙන් නෙවෙයි උන් උන් වෙනුවෙන් විතරයි හැමදාම පෙළපාලි පාද යාත්‍ර උත්සව හැම ලබ්බම යන්නේ.අපිත් ගොන්නු වගේ උන් පස්සේ යනවා.:confused::confused:

    rata wenuwen weda karana ewunuth innawa. sometimes may be not from your party.. just roget about the party and support the persons and vissions..
     
    Rajitha dilshan

    Well-known member
  • Aug 15, 2013
    1,115
    285
    83
    unknow
    සිංහලයන් යනු අතීතය සතියෙන් අමතක වෙන එකමුතුකමක් නැති ගූ දේසපාලුවන්ගෙ ලැම්බෝ ගිණි රත්තරං අස්පයෝ හැලිකොප්ටර් වැනි බොරු වලට ‍රැවටෙන ලොව ඉන්නා කාලකන්ණිම ජාතියක් බව සිතේ.

    Maitre1.jpg

    maithri.gif
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    den mokakda wenna oni? aapahu yudhdhayak awilla mahinda janadhipathi karannada oni? mewa daala monawada balapororoththu wenne? Hingannage thuwale wage hema daama atheethaye jeewath wennada oni?

    mata penne den hemotama thiyana prashne yudhdhe iwara una wage..
    බලාපොරොත්තු වෙන්නේ තොපි වාගේ කාලකන්නින්ට මෙරට තිබුන තත්වය මතක්කරන ඒක. වර්තමානය ගොඩනැගෙන්නේ අතීතෙන් තමයි බූරුවෝ .... උඹට මේවා දැකලා රිදුනට කරන්න දෙයක් නෑ ..:angry::angry::angry::angry::angry:
     
    • Like
    Reactions: KDH

    SriSoft

    Member
    Jun 14, 2016
    205
    28
    0
    බලාපොරොත්තු වෙන්නේ තොපි වාගේ කාලකන්නින්ට මෙරට තිබුන තත්වය මතක්කරන ඒක. වර්තමානය ගොඩනැගෙන්නේ අතීතෙන් තමයි බූරුවෝ .... උඹට මේවා දැකලා රිදුනට කරන්න දෙයක් නෑ ..:angry::angry::angry::angry::angry:

    :nerd::nerd::nerd:
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    :yes::yes::yes::yes:
    බලාපොරොත්තු වෙන්නේ තොපි වාගේ කාලකන්නින්ට මෙරට තිබුන තත්වය මතක්කරන ඒක. වර්තමානය ගොඩනැගෙන්නේ අතීතෙන් තමයි බූරුවෝ .... උඹට මේවා දැකලා රිදුනට කරන්න දෙයක් නෑ ..:angry::angry::angry::angry::angry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    බලාපොරොත්තු වෙන්නේ තොපි වාගේ කාලකන්නින්ට මෙරට තිබුන තත්වය මතක්කරන ඒක. වර්තමානය ගොඩනැගෙන්නේ අතීතෙන් තමයි බූරුවෝ .... උඹට මේවා දැකලා රිදුනට කරන්න දෙයක් නෑ ..:angry::angry::angry::angry::angry:

    bump
     
    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    මහින්ද ඇවිත් හොරා කාලා සිංහල අපිට කෙලෝනව 😖 හිටං හුටනුයි ෆොනිලයි දෙමලු එක්ක එකතු වෙලා සිංහල අපිට කෙලෝනව... 😡 මොකා ආවත් සිංහල අපිට කෙලවෙන එකේ සීමාවක් නෑ බන් 👎 . ඕකයි ඇත්ත