මල් බබා මිතුරෙක් යයි නොරැවටෙන්න.
මිතුරෙක් යයි සිතා ඔබ මොනවා කීවත්
ගවුමක් දුටු විට මිතුරුකම් අමතක වන බැවිනි.
එතැන් සිට ඔහු සුනඛයෙක් මෙන්
සපා කන්නට පනී.
මොහු ගැහැනුන් ඉදිරියේ පොරක් වෙන්නට දඟලන
තවත් එක නපුංසකයෙක් පමණි.
එක අතකට මල් බබා යන්න මොහුට හොඳින් ගැලපේ.
මල් මල් ගැහැණු යට ඇඳුමක්...