කාගේවත් හැසිරීම ගැන හොයන්න පිස්සු බල්ලෝ එන එක ගැන නම් ඇහුවේ අද. කොහොම උනත් උඹේ දුර්වල මනසට දැනෙන හැටි වෙන්න ඇති ඔය. එහෙනම් මේ ටික අහපන්කෝ.
දැන් මම ඉස්සෙල්ල ඉඳලම කියන්නේ උඹේ හීන මානය ගැන. උඹ වෙන බයිලා කියවනවා. උඹ හිතන් ඉන්නේ උඹ දඩ පොරක් උඹට වඩා කවුරුවත් නෑ කියල. ඒ හින්ද තමයි උඹට මගෙන්...