ඉස්ලාම්-Cosmology1
මුළු විශ්වයම මවන ලද්දේ දෙවියන් විසින් බව යුදෙව්, ක්රිස්තියානි සහ මුස්ලිම් ආගමිකයින් විශ්වාස කරති. එහෙත් සමහරු එය දිගටම පැවති එකක් බවත්, එහි ප්රමාණය අනන්තයක් බවත් සිතති. මතුපිටින් බලන විට විශ්වය ස්ථාවර එකක් බව පෙනේ.
20 වෙනි ශතවර්ෂය අජටාකාශ විද්යාවේ වැදගත් කාල පරිච්චේදයකි...