:rofl::rofl::rofl::rofl::rofl:
මෙන්න මේවා තමයි බණ!!!
කිරි අම්මගේ කිරි බීපු කටෙන් කිරි අම්මව කන්නේ කොහොමද? කිකිළි කිරි අම්මෙක් නෙමෙයි. කිකිළිගේ කිරි මේ අය බිලා නැති නිසා ඒවා කන්න හොඳයි. තේරුනාද සිරාජ් ළමයට. පන්සලේ දානෙට දෙන menu list එකේ බැදපු කුකුල් මස් "අනිවාර්ය" අංගයක් බව නම් අහලා තියනවා. ඔය...