1. thusitharhm

    Business card mock up software

    :shocked::P
  2. thusitharhm

    උඹලා දැකල තියන අමුතුම හීනේ මොකද්ද

    අහ් මන් හිටියෙ නිදියන් ඉද්දි කියල මිනිහෝ :eek:
  3. thusitharhm

    උඹලා දැකල තියන අමුතුම හීනේ මොකද්ද

    උබට නින්ද ගියෙ බුදියන් ඉද්දිද මිනිහෝ :rolleyes:
  4. thusitharhm

    උඹලා දැකල තියන අමුතුම හීනේ මොකද්ද

    උබ හීනෙ දැක්කෙ හීනෙන්ද? :rolleyes:
  5. thusitharhm

    Hard Talk with crazybuddy

    hm :yes::yes::love:
  6. thusitharhm

    කපපු කෙසෙල් ගහකින් මොටෙයියො 6-10 දක්වා ලේසිය&a

    වැදගත් දෙයක් මචන් තැන්ක්ස් :yes:
  7. thusitharhm

    Hard Talk with crazybuddy

    :yes: thx ban උබ කියන්නෙ තවත් බැකප් එකක් තියා ගන්න කියලද? මං ඉතින් හැමදාම කරන වැඩ දවසකට 1 GB විතර එකතු වෙන්වනෙ බං.දැනට ලැප් එකේ තියනව ඒත් අන්තිම සතියක ඉදං external එකට දා ගත්තා blue screen ආව නිසා. ආයෙ backup ගන්න නම් තව external එකක් ඕනි :rolleyes: :shocked:
  8. thusitharhm

    Hard Talk with crazybuddy

    දවසම වැඩ බං. නෝමලි පැය 16ක් වගේ වැඩ. :yes: හැමදාමඑක දිගට :(
  9. thusitharhm

    Hard Talk with crazybuddy

    ඒ බන් දන්න එකෙක් කියපල්ලකෝ external hard එක් නිතරම ලැප් එකට කනෙක්ට් කරන් වැඩ කරන එක අවුල්ද? ලැප් එකේ හාඩ් එක දුක දෙන්න හදන්නෙ ඉතින් බැකප් සේරම external එකට ගත්තා. අලුත් වැඩ external එකටම save කර ගන්නව. ඉතින් කොයි වෙලෙත් ලැප් එකට connect. ඉතින් ඒම වැඩ කරන එක අවුල්ද? external එකට කෙල වෙයිද ...
  10. thusitharhm

    Hard Talk with crazybuddy

    ජේසා හොරෙන් බලාගෙන ඉන්නවා ඔව් මට පේන්ව. හැංගිලා ඉන්න එපා පුතී රියල් එකෙන් වර එලියට පරය. මේක් ජේසගේ ෆේක් එකටම පෙනීයන් :rolleyes::rolleyes:
  11. thusitharhm

    එල බන් වෙල්කම් බැක්

    එල බන් වෙල්කම් බැක්
  12. thusitharhm

    Elakiri ආතල් රෙප් කමෙන්ට්ස්

    මගෙත් 3 පාරක් විතර ඕක කියල කැපුව. මට ආසයි ඔය රජ කුලේ එකා කවුද කියල බලා ගන්න :lol:
  13. thusitharhm

    ටටියානා නංගි

    mokakda ban meke warada :o
  14. thusitharhm

    Hard Talk with crazybuddy

    එල කොල්ලෙක් තමයි ඉතින් කිරියේ හිටපු...ජය :)

    No contents