හොද පොතක් කියපන්කො...........
තාත්තට අවුරුද්දට අරන් දෙන්න බැලුවෙ ඇදුම් අයියලා අක්කලා හැමෝම අරන් දෙනව ඒ නිසා පොත් කියෝනව
සාහිත්ය
ඉතිහාසය
බවුද්ද
ජනශ්රැති :P
ඔය වගේ හොද නවකත හරි කමක් නෑ ඒත් අර අගේ ඒව නම් මරු
මහරජ ගැමුනු
කොග්ගල නිලනෙ :yes:
ඕව එහෙම ආසාවෙන් කියෙව්ව :yes:
2016 සාහිතය සම්මාන...